ඒක නම් මම දන්නේ නෑ මචන් නමුත් මට නම් Google Remote Desktop එක හොදයි.එලට වැඩ මොකුත් Install කරන්න ඕනෙත් නෑ, Chrome විතරක් තියාගත්තම ඇති අනෙක් ඒක නිකම් පොඩි addon එකක් විතරයි.
Thanks machan

ඒක නම් මම දන්නේ නෑ මචන් නමුත් මට නම් Google Remote Desktop එක හොදයි.එලට වැඩ මොකුත් Install කරන්න ඕනෙත් නෑ, Chrome විතරක් තියාගත්තම ඇති අනෙක් ඒක නිකම් පොඩි addon එකක් විතරයි.

salli deela ganinko![]()
ube client update karoth mokada wenne ?
oka patta slow ban mama 2010 wage idan use karanawa
file shearing walata sahenna slow machan (hithala nemei kiwwe mama karala thiyenawa)


machan Non-Commercial User dapan installation ekedi. eathakota oya aul mokuth na
mage ehema awlak nane hena kal idan use karanwa :O
Non-Commercial thama bn hamoma use karanne. eeth godak vela TV log veddi kohoma unath oya aula anava..
mage ehema case ekak mea wenakan awith nane bnz...

eka depend wenawa ban use karana time range eka saha thawa ekak ekka connect wena sequence ekath ekka![]()




)මේකට ඇත්තම හේතුව හොයාගන්න නැද්ද බං,
මම සාමන්යෙන් දවසකට අනිවා දෙතුන් පාරක් එක එක තැන් වලට ලොග් වෙනවා, සමහර තැන් වල පැය ගනන් ඔන්ලයින් ඉන්නවා, සමහර වෙලාවට FB එකේ උන්ගෙ වැඩ වලට එහෙම රැ 12 ටත් ඉන්නවා, ඒත් මගේ කවදාවත් Block වෙලා නැනෙ බං :/
ඒත් ඔෆිස් එකේ අනිත් උන් මැරෙන්න හදනවා Block උනා කියාගෙන
Install කරනවා Network Card මාරු කරනවා ලෝකෙ නැති දේවල් කරන්නෙ, මගෙ ලැපේ නම් තාම එහෙම අව්ලක් නැ,
(මම අවුරුදු ගානක් පාවිව්චි කරන්නෙත් එකම Teamviewer User account එක,)

