Union Bank වැඩ කරන අය එන්ඩෝ?

Aug 17, 2014
1,670
131
0
Union Bank වැඩ කරන අය එන්ඩෝ?

යාලුවනේ,

කව්ද එළකිරි එකේ Union Bank එකේ වැඩ කරන අය ඉන්නේ. මට දැන ගන්න ඕනේ,

1) Executive grade එකේ salary කියද සාමාන්‍යයෙන්?
2) Basic salary එකට අමතරව Fixed Allowance එකක් තියෙනවද?
3) Bonus, Increments, Medical benefits කොහොමද?
 
  • Like
Reactions: ijay

rrksmsb

Well-known member
  • Nov 28, 2008
    889
    104
    63
    Union Bank exam liyanda awa kauru hari innawada bn?
    Please PM ekak daapanko. Big help ekak