Unit Trust - ඒකක භාර

Poddiya

Junior member
  • Oct 8, 2018
    43
    2
    8
    Unit Trust වල ආයෝජනය කරපු එලකිරියේ අපේ යාලුවෝ කවුරුහරි ඉන්නවද?

    ඔයාලා තෝරගත්තු පැකේජස් මොනවද කියලා හරි ඒ ගැන විස්තරයක් දන්නවා නම් කියපල්ලකෝ