Unit Trust එකේ ඉන්වෙස්ට් කරන එක ගැන දන්න අපේ උන් විස්තර ටිකක් කියන්නකො..සයිට් එක බැලුවම පොඩිඅයිඩියා එකක් ගන්න පුලුවන්..හරියටම මේක කරන අය ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කරන්නකො.. 


අපිට මොන වගේ රිටර්න් එකක්ද බන් හම්බවෙන්නෙ...ndbwealth වගේ එකකට කතා කරලා ඔන්ලයින් එකවුන්ට් එකක් හදාගෙන සල්ලි දාන්න තියෙන්නෙ. ලොකු දෙයක් නෑ
cal eke තමා බැලුවෙ මචං...Cal eke unit trust invest karapan hodai