වසර 47 ක සාමාජිකත්වයෙන් පසුව එක්සත් රාජධානිය ඊයේ(31) නිල වශයෙන් යුරෝපා සංගමයෙන් ඉවත් විය.
ඒ යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුද ජනමත විචාරණයෙන් වසර තුනකට වැඩි කාලයක් ගතවී ඇති අතරය.එම ජනමත විචාරණයේදි බහුතරය මනාප පළ කර තිබුණේ යුරෝපා සංගමයෙන් ඉවත් වීමට පක්ෂවයි.
එරට වේලාවෙත් ඊයේ(31) රාත්‍රී 11ට එක්සත් රාජධානිය එම සංගමයෙන් ඉවත් විය.මෙම ඓතිහාසික මොහොත සැමරුම් මෙන්ම බ්‍රෙක්සිට් විරෝධී උද්ඝෝෂණ මධ්‍යයේ සිදුවිය.
Source - https://medialk.com/Home/ReadPost/1512?Language=Sinhala
