UNITY ලැප් මාෆියාව

buura

Member
Jun 9, 2010
2,275
104
0
My Computer
නෙදකින් විතරක් සක්කිලි තම්මබි හැත්ත ලන්කාවේ මිනිස්සුගේ සල්ලි කනවා
 

nlasasatha

Well-known member
  • Sep 2, 2009
    3,799
    1,581
    113
    Tsukuba
    පැටියා;18156734 said:
    වැරදි වැරදි

    පිට රටවල One to One replacement දෙනවා warranty period එක ඇතුලෙදි හෝ මාසයක් දෙකක් ඇතුලත. ඒ කාලෙදි Fault එකක් ආවොත් ලංකාවෙ වගේ Repair කර කර වාත කරන්නෙ නෑ අලුත් ලැපක් දෙනවා on the spot. Return ආපු ලැප යවනවා Company එකට. ඒක Company එකේදි Repair කරලා Refurbished කියලා Label කරලා අලුතින්ම පැක් කරලා ගාන අඩුවෙන් මාකට් එකට දානවා.

    ඕවා සතියක් දෙකක් හරි පාවිච්චි කරපු බඩු නිසා සීරීම් එහෙම තියනවා ඉතිං හොයන්න පුලුවන් එහෙම.
    Factory එකේදිම Faults අහු වුනොත් ඒවා Refurbished කියලා මාකට් එකට දාන එකේ අවශ්‍යතාවයක් නෑ.
    :yes::yes::yes:
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඔව් බන් මෙහෙන් ලැප් ගන්නවට වඩා හොදයි නිකන් ඉන්නවා.. මාත් USA වලින් Order කරේ... තාම මග.. eBay Deal එකකින් ගත්තෙ Kapruka උන්ට කියලා

    ඔය සීතල රට වලින් ගේන ලැප් මෙහෙ රත් වෙනව ගෙනාවම, අනික ගේන්නෙත් පොඩි ඒව නෙවෙයිනෙ, එකක් ගෙනාපු හින්ද කියන්නෙ, මාස 6 වත් පාවිච්චි කරන්න බෑ, එක්කො මදර් එක යනව එහෙම නැත්තන් බැටරි එකට කෙලවෙනව.
     

    randika078

    Well-known member
  • Jan 27, 2008
    573
    305
    63
    ශ්‍රී ලංකාවෙ
    ඔය සීතල රට වලින් ගේන ලැප් මෙහෙ රත් වෙනව ගෙනාවම, අනික ගේන්නෙත් පොඩි ඒව නෙවෙයිනෙ, එකක් ගෙනාපු හින්ද කියන්නෙ, මාස 6 වත් පාවිච්චි කරන්න බෑ, එක්කො මදර් එක යනව එහෙම නැත්තන් බැටරි එකට කෙලවෙනව.

    එහෙනම් හොද Cooling Pad එකකුත් ගන්න වෙයි නේද බන්..