නෙදකින් විතරක් සක්කිලි තම්මබි හැත්ත ලන්කාවේ මිනිස්සුගේ සල්ලි කනවා
buura Member Jun 9, 2010 2,275 104 0 My Computer Apr 8, 2015 #21 නෙදකින් විතරක් සක්කිලි තම්මබි හැත්ත ලන්කාවේ මිනිස්සුගේ සල්ලි කනවා
nlasasatha Well-known member Sep 2, 2009 3,799 1,581 113 Tsukuba Apr 8, 2015 #22 පැටියා;18156734 said: වැරදි වැරදි පිට රටවල One to One replacement දෙනවා warranty period එක ඇතුලෙදි හෝ මාසයක් දෙකක් ඇතුලත. ඒ කාලෙදි Fault එකක් ආවොත් ලංකාවෙ වගේ Repair කර කර වාත කරන්නෙ නෑ අලුත් ලැපක් දෙනවා on the spot. Return ආපු ලැප යවනවා Company එකට. ඒක Company එකේදි Repair කරලා Refurbished කියලා Label කරලා අලුතින්ම පැක් කරලා ගාන අඩුවෙන් මාකට් එකට දානවා. ඕවා සතියක් දෙකක් හරි පාවිච්චි කරපු බඩු නිසා සීරීම් එහෙම තියනවා ඉතිං හොයන්න පුලුවන් එහෙම. Factory එකේදිම Faults අහු වුනොත් ඒවා Refurbished කියලා මාකට් එකට දාන එකේ අවශ්‍යතාවයක් නෑ. Click to expand...
පැටියා;18156734 said: වැරදි වැරදි පිට රටවල One to One replacement දෙනවා warranty period එක ඇතුලෙදි හෝ මාසයක් දෙකක් ඇතුලත. ඒ කාලෙදි Fault එකක් ආවොත් ලංකාවෙ වගේ Repair කර කර වාත කරන්නෙ නෑ අලුත් ලැපක් දෙනවා on the spot. Return ආපු ලැප යවනවා Company එකට. ඒක Company එකේදි Repair කරලා Refurbished කියලා Label කරලා අලුතින්ම පැක් කරලා ගාන අඩුවෙන් මාකට් එකට දානවා. ඕවා සතියක් දෙකක් හරි පාවිච්චි කරපු බඩු නිසා සීරීම් එහෙම තියනවා ඉතිං හොයන්න පුලුවන් එහෙම. Factory එකේදිම Faults අහු වුනොත් ඒවා Refurbished කියලා මාකට් එකට දාන එකේ අවශ්‍යතාවයක් නෑ. Click to expand...
arsehole-froce Well-known member Nov 11, 2014 2,530 182 63 Gampaha Apr 8, 2015 #23 randika078 said: ඔව් බන් මෙහෙන් ලැප් ගන්නවට වඩා හොදයි නිකන් ඉන්නවා.. මාත් USA වලින් Order කරේ... තාම මග.. eBay Deal එකකින් ගත්තෙ Kapruka උන්ට කියලා Click to expand... ඔය සීතල රට වලින් ගේන ලැප් මෙහෙ රත් වෙනව ගෙනාවම, අනික ගේන්නෙත් පොඩි ඒව නෙවෙයිනෙ, එකක් ගෙනාපු හින්ද කියන්නෙ, මාස 6 වත් පාවිච්චි කරන්න බෑ, එක්කො මදර් එක යනව එහෙම නැත්තන් බැටරි එකට කෙලවෙනව.
randika078 said: ඔව් බන් මෙහෙන් ලැප් ගන්නවට වඩා හොදයි නිකන් ඉන්නවා.. මාත් USA වලින් Order කරේ... තාම මග.. eBay Deal එකකින් ගත්තෙ Kapruka උන්ට කියලා Click to expand... ඔය සීතල රට වලින් ගේන ලැප් මෙහෙ රත් වෙනව ගෙනාවම, අනික ගේන්නෙත් පොඩි ඒව නෙවෙයිනෙ, එකක් ගෙනාපු හින්ද කියන්නෙ, මාස 6 වත් පාවිච්චි කරන්න බෑ, එක්කො මදර් එක යනව එහෙම නැත්තන් බැටරි එකට කෙලවෙනව.
randika078 Well-known member Jan 27, 2008 573 305 63 ශ්‍රී ලංකාවෙ Apr 9, 2015 #24 arsehole-froce said: ඔය සීතල රට වලින් ගේන ලැප් මෙහෙ රත් වෙනව ගෙනාවම, අනික ගේන්නෙත් පොඩි ඒව නෙවෙයිනෙ, එකක් ගෙනාපු හින්ද කියන්නෙ, මාස 6 වත් පාවිච්චි කරන්න බෑ, එක්කො මදර් එක යනව එහෙම නැත්තන් බැටරි එකට කෙලවෙනව. Click to expand... එහෙනම් හොද Cooling Pad එකකුත් ගන්න වෙයි නේද බන්..
arsehole-froce said: ඔය සීතල රට වලින් ගේන ලැප් මෙහෙ රත් වෙනව ගෙනාවම, අනික ගේන්නෙත් පොඩි ඒව නෙවෙයිනෙ, එකක් ගෙනාපු හින්ද කියන්නෙ, මාස 6 වත් පාවිච්චි කරන්න බෑ, එක්කො මදර් එක යනව එහෙම නැත්තන් බැටරි එකට කෙලවෙනව. Click to expand... එහෙනම් හොද Cooling Pad එකකුත් ගන්න වෙයි නේද බන්..