මචන්ලා...හෙට Unity Plaza එක ඇරලද ? වහලා නම් Techzone එකේ අනිත් branch ඇරලද ? මම හෙට 64GB MicroSD එකක් ගන්න කියල බැලුවේ...මට පොඩ්ඩක් හදිස්සි.....7000 කට වගේ බැලුවේ......මේ අර වෙන කඩවල් දන්නවද ?
![]()
24 h
techzone eken gnna epa bn . . .kunu godawal
සනෝජ්_තරංග;15030216 said:මේකේ එළකිරි එකේ උදරගේ නේද....64 chip තියෙන්නවද දන්නේ නැහැ නේ
සනෝජ්_තරංග;15030216 said:මේකේ එළකිරි එකේ උදරගේ නේද....64 chip තියෙන්නවද දන්නේ නැහැ නේ
ගොඩාක් බඩු තියෙනවා උබෙ අව්ශයතාවය කියපන් උට නැත්නම් මවලා හරි දෙයි ඔකා
අනික එලකිරියෙ උන්ට ගානත් අඩුවෙන් දෙන්නෙhttp://www.elakiri.lk/forum/member.php?u=1489සනෝජ්_තරංග;15030332 said:මන් දැක්ක.....මට පොඩ්ඩක් අපේ උරාජ් සහෝදරයාගේ profile link එක දෙන්නකෝ...මම msg එකක් දල බලන්නම්. හෙට mc එකත් වහලද