Unity Plaza and Techzone

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මචන්ලා...හෙට Unity Plaza එක ඇරලද ? වහලා නම් Techzone එකේ අනිත් branch ඇරලද ? මම හෙට 64GB MicroSD එකක් ගන්න කියල බැලුවේ...මට පොඩ්ඩක් හදිස්සි.....7000 කට වගේ බැලුවේ......මේ අර වෙන කඩවල් දන්නවද ?
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    profilepic1489_1.gif



    24 h
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සනෝජ්_තරංග;15030216 said:
    මේකේ එළකිරි එකේ උදරගේ නේද....64 chip තියෙන්නවද දන්නේ නැහැ නේ

    යුරාජ් මහත්තයාගෙ:yes: ගොඩාක් බඩු තියෙනවා උබෙ අව්ශයතාවය කියපන් උට නැත්නම් මවලා හරි දෙයි ඔකා:yes:අනික එලකිරියෙ උන්ට ගානත් අඩුවෙන් දෙන්නෙ
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මන් දැක්ක.....මට පොඩ්ඩක් අපේ උරාජ් සහෝදරයාගේ profile link එක දෙන්නකෝ...මම msg එකක් දල බලන්නම්. හෙට mc එකත් වහලද
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඉරිදට යුනිටිය වහල මචන්. එත් MC එක නම් ඇරලා.