පිස්සුද ඕයි HP ගන්න.....?? අනික යුනිටි එකෙන්.....??![]()
හතුරෙක්ටවත් HP අරන් දෙන්න එපා....
![]()
එහෙනම් කියනවකො ඕයි ගන්න හොද එකක්.

පිස්සුද ඕයි HP ගන්න.....?? අනික යුනිටි එකෙන්.....??![]()
හතුරෙක්ටවත් HP අරන් දෙන්න එපා....
![]()

ඇයි HP වල මොකද්ද තියෙන අවුල?
ප්ලාස්ටික් කෑලි විතරයි අවුලක් වෙන්නේ නැත්තේ... අනිත් ඔක්කොම අවුල්.... මගේ ත්රෙඩ් බලන්න.....!! 
එහෙනම් කියනවකො ඕයි ගන්න හොද එකක්.![]()

Toshiba or Dell තමා හොදම... මම නම් කියන්නේ ගන්නවා නම් ටොෂිබා.....!!![]()
Thanx machan. Dell hari Toshiba hari ganna hoda thanak thiyenawada. (Unity or other)
