University යන අය අනිවාර්යෙන් බලන්න

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    University යන අය අනිවාර්යෙන් බලන්න

    මමත් මේක දන්නෙ නැතුවයි හිටියෙ. ඊයේ තමයි දැනගත්තෙ. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යෝග්‍යතා පරීක්ෂණ තියෙන courses වලට, යෝග්‍යතා පරීක්ෂණ වලට applications කලින්ම යවන්න ඕනේ. closing dates ලගයි. (සමහර ඒවා නම් දැනටමත් පහුවෙලා :sorry:) ඉක්මනට බලන්න තමන් ඉල්ලුම් කරපු courses වලට යෝග්‍යතා පරීක්ෂණ තියෙනවද කියලා. :yes:

    විස්තර ඒ ඒ courses වලට අදාල විශ්වවිද්‍යාල වල websites වල තියෙනවා.

    මේ එකක්,

    Aptitude Test for B.Sc. in Management and Information Technology(MIT) - 2015/2016 Closing date : 23rd May 2016

    PS: මේක දැම්මෙ මේ ගැන නොදන්න අය දැනුවත් කරන්න. :)
     
    • Like
    Reactions: Rukaef