University වල උගන්න Programming මදි නේද ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,332
    5,062
    113
    Exam Pass වෙන්න නෙමෙයි මන් කියන්න හොදට concepts ඉගෙන ගෙන ඒවා apply කරන විදිහ university modules වලින් හටියට වෙන්නේ නෑ නේද ?

    එහෙනම් අපි projects කරාම විතරක් හරිද ?
    @Clockwork @gnilukshi @Anonymous_Abstract @Solo Rider @හෙළයෙක්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මදි. ඒකට ප්‍රධාන හේතුවක් ලංකාවේ කැම්පස් වල උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී එක්ස්පිරියන්ස් නැති කම. ඇත්තම කතාව බහුතරයක් ප්‍රෝග්‍රමින් උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී ඉන්ටවිව් එකක්වත් පාස් කරගන්න බැහැ. හැබැයි මොරටුව CSE එකේ නම් වැඩ කාරයෝ ටිකක් ඉන්නවා ප්‍රෝග්‍රෑමින් උගන්නන්න.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    තනියම ප්‍රොජෙක්ට් කරලා හරියනේ නැහැ. ඉන්ඩස්ට්‍රි ලෙවල් කෝඩ් බේස් එකක සිනියසලා එක්ක වැඩ කරන්න ඕන.
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,332
    5,062
    113
    අහන්නේ තියරි විතරක් කරලා මදි practically use කරන හැටිත් කියල දෙන්න ඕනි කියලද?
    නැහැ exam pass කරන එකටම ඉගෙන ගත්තොත් ඇත්තටම අවබෝධයක් එන්නේ නෑ නේද කියලා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    නැහැ exam pass කරන එකටම ඉගෙන ගත්තොත් ඇත්තටම අවබෝධයක් එන්නේ නෑ නේද කියලා

    ඕකේ මෙහෙම දෙයක් තියෙනවා. අපි කොහොමත් මොළේ වැඩි පුරම වෙහෙසවන්නේ මොකක් හරි අභියෝගයක් ආවම විතරයි. ඒ වෙලාවට අපි use කරන ඒව ඉක්මනට අවබෝධත් වෙනවා. තියරි වගේ ඒව කොහේ කොහොම use කරන්න වෙනවද කියලා අපි දන්නේ නෑනේ. එතකොට ලිමිටඩ් example ටිකක් කරගෙන වැඩේ අල්ලාගෙන ඉස්සරහට යන්න වෙනවා.

    Exam paper එකකින් ඔය වැඩේ කරන්න පුළුවන්. කටපාඩම් කරගෙන ගිහින් පාඑස් වෙනවා කියන්නේත් ඒ එයාගේ skill එකම තමා Sharp වෙන්නේ.

    දෙකම mix එකේ කරන්න ඕනි හරියට practically use කරන්න ඕනි නන්.

    Academic නන් practically use වෙන එක ගැන එච්චරම කරදර වෙන්න ඕනි නෑ.

    Ps. මට හරියටම ෂුවර් නෑ උබ අහපු එකටමද මම උත්තරේ දුන්නේ කියල. මට ප්‍රශ්නේ තේරුනේ exam විතරක් කරාම ඒ දේවල් අවබෝධ වෙනවද කියලා.
     
    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    මදි. ඒකට ප්‍රධාන හේතුවක් ලංකාවේ කැම්පස් වල උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී එක්ස්පිරියන්ස් නැති කම. ඇත්තම කතාව බහුතරයක් ප්‍රෝග්‍රමින් උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී ඉන්ටවිව් එකක්වත් පාස් කරගන්න බැහැ. හැබැයි මොරටුව CSE එකේ නම් වැඩ කාරයෝ ටිකක් ඉන්නවා ප්‍රෝග්‍රෑමින් උගන්නන්න.

    YES 100% TRUE ....
    බහුතරයක් LECTURERS ලට INDUSTRY Experience නෑ .... පොතේ ගුරාලා
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,624
    1
    5,928
    113
    කොහෙවත් යුනිවසිටිවල මුල සිට අගට programming උගන්වන්නෙ නෑ . එක කරන්නත් බැ. අවශ්‍යය programming basics තමයි උගන්වන්නෙ. එතනින් එහාට තමන් improve වෙන්න ඕනැ

    It will gradually improve when you try to solve real-world problems.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    YES 100% TRUE ....
    බහුතරයක් LECTURERS ලට INDUSTRY Experience නෑ .... පොතේ ගුරාලා
    ඕක ලොකු අවුලක් නෑ කියමුකෝ එයාල කරන්නේ සබ්ජෙක්ට්ස් වලට අදාල ටික විතරයි කියල හරි. කේස් එක තියෙන්නේ තියරි ටිකත් හරියට උගන්නේ නැති ඒකනේ. කිසිම teaching technique එකක් නෑ. ඔහේ කියනවා
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,442
    8,911
    113
    Exam Pass වෙන්න නෙමෙයි මන් කියන්න හොදට concepts ඉගෙන ගෙන ඒවා apply කරන විදිහ university modules වලින් හටියට වෙන්නේ නෑ නේද ?

    එහෙනම් අපි projects කරාම විතරක් හරිද ?
    @Clockwork @gnilukshi @Anonymous_Abstract @Solo Rider @හෙළයෙක්
    Mama cybersecurity mchn. Soft eng tharam coding skills use wenne naha. Code security balanawa. Basic flow eka understand eka ganna puluwan normally
    මදි. ඒකට ප්‍රධාන හේතුවක් ලංකාවේ කැම්පස් වල උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී එක්ස්පිරියන්ස් නැති කම. ඇත්තම කතාව බහුතරයක් ප්‍රෝග්‍රමින් උගන්න ලේක්චරස්ලට ඉන්ඩස්ට්‍රී ඉන්ටවිව් එකක්වත් පාස් කරගන්න බැහැ. හැබැයි මොරටුව CSE එකේ නම් වැඩ කාරයෝ ටිකක් ඉන්නවා ප්‍රෝග්‍රෑමින් උගන්නන්න.
    ඕක ලොකු අවුලක් නෑ කියමුකෝ එයාල කරන්නේ සබ්ජෙක්ට්ස් වලට අදාල ටික විතරයි කියල හරි. කේස් එක තියෙන්නේ තියරි ටිකත් හරියට උගන්නේ නැති ඒකනේ. කිසිම teaching technique එකක් නෑ. ඔහේ කියනවා
    Lectures la ugannenne star patterns neh bageta bagayak. Oowa nokara kelinm real world yana eka useful kiyl hithenne.

    C practical exam ekakk thibba ape. Ekatanam 95% k thibba mt. Mama nam godak kale projects ma thama github.

    Mata wadiya coding oone na. Cybersec nisa. Js python sql puluwan godakma neme. Ai thiyena nisa api sathutin.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Exam Pass වෙන්න නෙමෙයි මන් කියන්න හොදට concepts ඉගෙන ගෙන ඒවා apply කරන විදිහ university modules වලින් හටියට වෙන්නේ නෑ නේද ?

    එහෙනම් අපි projects කරාම විතරක් හරිද ?
    @Clockwork @gnilukshi @Anonymous_Abstract @Solo Rider @හෙළයෙක්
    මෙහෙමයි ඔය වයසට ප්‍රොග්‍රැමින් කියන එක ලොකු දෙයක් වුනාට... හරිම දේ සිස්ටම් එහෙක කොම්පොනන්ට් ඩිසයින් කරන්නේ කොහොමද කියලා බලන එක... ඒවයේ කොමියුනිකේශන්ස් ඊට පස්සේ ආකිටෙක්චරල් පැටර්න්ස් ඒවා තමා වටින්නේ.
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    University එකක ඉගෙන ගන්නවා කියන්නේ, ඉස්කෝලේ වගේ අරක ආවොත් මෙහෙම කරන්න වගේ හැම දේම කියලා දෙන්නේ නැ. ළමයිව පුරුදු කරන්නේ බේස් එක දාලා දුන්නාට පස්සේ ඉතුරු ටික තනියම research කරලා ඉගෙන ගන්න. නැතුව industry එකට train කරන එකකට නෙවේ. Insutry එකට පුරුදු වෙන්න internship එකක් කරන්න පුලුවන්.
     
    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    680
    830
    93
    AI GPT models එන්න කලින් නම් නම් ඔව්. දැන් නම් උගන්නන ටික ඇති.
    Basic දන්නවා නම් Progaming දැන් ඕන එකෙක්ට කරන්න පුළුවන්. Gpt models වලින්.
    Problem solving skills
    AI aptitude and natural language skills
    curriculam එකට දාන්න පුලුවන් නම් සුපිරි.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,072
    113
    Mama cybersecurity mchn. Soft eng tharam coding skills use wenne naha. Code security balanawa. Basic flow eka understand eka ganna puluwan normally

    Lectures la ugannenne star patterns neh bageta bagayak. Oowa nokara kelinm real world yana eka useful kiyl hithenne.

    C practical exam ekakk thibba ape. Ekatanam 95% k thibba mt. Mama nam godak kale projects ma thama github.

    Mata wadiya coding oone na. Cybersec nisa. Js python sql puluwan godakma neme. Ai thiyena nisa api sathutin.
    ඒක degree එකේ හැටියට වෙනස්. Course එකේ එකම content එක උනත් degree එකේ හැටියට deliver කරන විධිය වෙනස් වෙනවා.