Questions Unknown caller නන්නාදුනන ඇමතුමක්

NipuniSasini

Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    meken mokak adahas karanawada kiyanan mama danne na. mama kiwe, oya prashne ahanna number eka methana danna ona na. eka danna thiyena hethuwa mata pena widiyata number eka publish karanna. eka hinda thama mam kiwe SS ekak danna balanna oya number eken call eka awa kiyala
    Number එක දැම්මේ business එකක්‌ promote කරන්න වගේ කතා කරේ. Personal information ඉල්ලන්න ගත්තම මට සැක හිතුනා spam එකක් කියලා. Personal number එකක් වෙන්න බැරි හන්දා මෙකේ දැම්මේ.

    ඔය ස ගෙන් එන්නේ call..
    :lol: :lol: :lol:
    ------ Post added on Jan 3, 2022 at 10:54 PM

    කතා කරන එකාගෙ නම විස්තර අහගනින්. එතකොට unknown caller නෙවෙයි
    අහන්න අහන්න මගේ personal details අනිත් පැත්තට ඇහුවා. Calls කිහිපයක් ආවා. Answer කරලම එපා වෙලා හොයන්න ගත්තෙ මෙක.
    ------ Post added on Jan 3, 2022 at 10:57 PM
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    SS එකක් දාන්න කිව්වම් වැලලෙන්න එපා යකෝ. එක්කො SS එක දාපන්.නැත්නම් ෆෝන් එක පුකේ ගහන් බුදියගනින්.
     
    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    SS එකක් දාන්න කිව්වම් වැලලෙන්න එපා යකෝ. එක්කො SS එක දාපන්.නැත්නම් ෆෝන් එක පුකේ ගහන් බුදියගනින්.
    Screenshot featured phone එක්ක ගන්න option එක invent කරපු දවසට screenshot එකක් එවන්නම්. Calls ආපු sim එක featured phone එකක තියෙන්නේ.

    මට තියන ලොකුම ප්‍රශ්නෙ වෙන කෙනෙක්ට dial කරන්න බැරි මේ number ඒකෙන් calls ආපු එක. ඒක Screenshots ඉල්ලන විද්වතෙක් පැහැදිලි කරන්න.
    ------ Post added on Jan 3, 2022 at 11:12 PM
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    Screenshot featured phone එක්ක ගන්න option එක invent කරපු දවසට screenshot එකක් එවන්නම්. Calls ආපු sim එක featured phone එකක තියෙන්නේ.

    මට තියන ලොකුම ප්‍රශ්නෙ වෙන කෙනෙක්ට dial කරන්න බැරි මේ number ඒකෙන් calls ආපු එක. ඒක Screenshots ඉල්ලන විද්වතෙක් පැහැදිලි කරන්න.
    ------ Post added on Jan 3, 2022 at 11:12 PM
    dial karapuhama mokadda kiyanne?

    not reachable? busy? waiting? not registered?
     
    • Like
    Reactions: NipuniSasini

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    dial karapuhama mokadda kiyanne?

    not reachable? busy? waiting? not registered?
    Not registered වගේ එකක් තමා.

    ආව ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න account එක හදල මුල්ම tread එක දැම්මෙ. ඒකට අහගන්න වුන කතා වැඩිත් එක්ක. මට තේරුණ විඳියට sim විකුණන අසහන කාරයෙක් number එකක් සැරින් සැරේට activate deactivate කර කර girls target කරලා ආපු call වාගයක්. කෙල්ලෙක් වගේ කතා කරේ sim විකුණන boy කෙනෙක් වෙන්න ඕනෙ. Sim එක calls ගන්න වෙලාවට activate කරල අනිත් පැත්තට deactivate කරනවා. මම dial කරාම එහෙම number එකක් නෑ කියන්නේ ඒකයි. Answer කරේ girl කෙනෙක් කියලා තේරුනාම target කරන්න ගත්තා calls වලින්.
    ------ Post added on Jan 4, 2022 at 3:35 PM
     
    • Wow
    Reactions: Lakshan-Seram

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඊයෙ ආපු උබ කොහොමද නදුන්ව දන්නෙ
    IMG-20200307-WA0010.jpg
     
    DHE

    Well-known member
  • Oct 31, 2021
    1,941
    3,609
    113
    Anuradhapura
    Not registered වගේ එකක් තමා.

    ආව ප්‍රශ්නයකට උත්තරයක් දැනගන්න account එක හදල මුල්ම tread එක දැම්මෙ. ඒකට අහගන්න වුන කතා වැඩිත් එක්ක. මට තේරුණ විඳියට sim විකුණන අසහන කාරයෙක් number එකක් සැරින් සැරේට activate deactivate කර කර girls target කරලා ආපු call වාගයක්. කෙල්ලෙක් වගේ කතා කරේ sim විකුණන boy කෙනෙක් වෙන්න ඕනෙ. Sim එක calls ගන්න වෙලාවට activate කරල අනිත් පැත්තට deactivate කරනවා. මම dial කරාම එහෙම number එකක් නෑ කියන්නේ ඒකයි. Answer කරේ girl කෙනෙක් කියලා තේරුනාම target කරන්න ගත්තා calls වලින්.
    ------ Post added on Jan 4, 2022 at 3:35 PM
    Sim wikunana ayata ehema karanna puluwanda :confused:Ehenm u CEOge putha wenna athi

    photo_2022-01-04_18-13-18.jpg

    Truecaller verified profile...ubata mkkd meki ekka thyna scene eka??
    ------ Post added on Jan 4, 2022 at 6:11 PM
     
    Attachments

    • photo_2022-01-04_18-10-59.jpg
      photo_2022-01-04_18-10-59.jpg
      31.4 KB · Views: 37
    Last edited:

    NipuniSasini

    Active member
  • Jan 2, 2022
    178
    111
    43
    Colombo
    ඊයෙ ආපු උබ කොහොමද නදුන්ව දන්නෙ
    Account එකක්‌ නැතුව මෙච්චර දවසක් මෙකෙ පෝස්ට් බලපු එකෙන් තාම Nadun කියලා legend එකක් මෙකෙ ඉන්නවා කියලා දන්නෙ. Account එක හැදුවෙ වැඩ කරන්නෙ නැති number එකක් එවේලේම activate deactivate කරන් call කරන sim විකුණන පිස්සෝ ලංකාවේ ඉන්නවා කියලා තේරුණ නිසා. දැන් ඒක confirmed.

    Sim wikunana ayata ehema karanna puluwanda :confused:Ehenm u CEOge putha wenna athi

    View attachment 156179
    Truecaller verified profile...ubata mkkd meki ekka thyna scene eka??
    ------ Post added on Jan 4, 2022 at 6:11 PM
    Truecaller වල verified වෙන්න ඕනම fake details ටිකක් දීල පුළුවන්. Fake email, fake Facebook profile wage ඒවා. Sim විකුණන කෙනෙකුට number එකක් active deactivate කරන්න පුළුවන්. ලංකාවේ ප්‍රසිද්ධ sim විකුණන කෙනෙක් ඉන්නවා මම නම කියන්න කැමති නැහැ අනුන්ගේ ID cards වලට Mobitel එකේ ඉස්සර පාහේ සිම් කියපුවා විකුණපු. අනුන්ගේ ID card details තියනවා නම් active deactivate ඕන වෙලාවක කරන්න පුළුවන්.
    ------ Post added on Jan 4, 2022 at 6:45 PM
     
    • Like
    Reactions: YESno

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    මේ මනුස්සයව තව දුරටත් ලිදේ දැමීමෙන් වලකින්න :lol: