Number එක දැම්මේ business එකක් promote කරන්න වගේ කතා කරේ. Personal information ඉල්ලන්න ගත්තම මට සැක හිතුනා spam එකක් කියලා. Personal number එකක් වෙන්න බැරි හන්දා මෙකේ දැම්මේ.meken mokak adahas karanawada kiyanan mama danne na. mama kiwe, oya prashne ahanna number eka methana danna ona na. eka danna thiyena hethuwa mata pena widiyata number eka publish karanna. eka hinda thama mam kiwe SS ekak danna balanna oya number eken call eka awa kiyala
ඔය ස ගෙන් එන්නේ call..

------ Post added on Jan 3, 2022 at 10:54 PM
අහන්න අහන්න මගේ personal details අනිත් පැත්තට ඇහුවා. Calls කිහිපයක් ආවා. Answer කරලම එපා වෙලා හොයන්න ගත්තෙ මෙක.කතා කරන එකාගෙ නම විස්තර අහගනින්. එතකොට unknown caller නෙවෙයි
------ Post added on Jan 3, 2022 at 10:57 PM
Ehenm u CEOge putha wenna athi