Unkonwn OLYMPIC SPORT Events History! Must See..

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle


    2012 ඔලිම්පික් ......... :D
    ලංකාවෙත් ටීවි එකේ පෙන්වනවාලු.... :P


    බොහෝ දෙනා උද්යෝගයෙන් බොහෝ තරඟ නැරඹුවට ඒ සමහර තරඟ වල නීතී රීති ගැනවත් දන්නවා අඩුයි...:P
    මමත් එහේමයි..
    7.gif


    නිතර ආසකරන ක්‍රීඩා දෙක තුනක් ඇරෙන්න මේ වගේ අවුරුදු 04 සැරයක් දකින්න හම්බවෙන අමුතු ක්‍රීඩාවන් නිකම්ම බලනවා ඇරෙන්න වැඩි දෙයක් හොයන්න යන්නේ නෑ...:yes:

    ඉතින් ඉසව්ව ලියන චාමිකයගේ මේ උත්සහය අන්න ඒ වගේ අපි (නො)දන්න ඔලිම්පික් නරඹද්දී අපිට දකින ක්‍රීඩා බොහෝමයක නියමිත ක්‍රීඩා කල යුතු ක්‍රමය,ඉතිහාසය ,නිතී රීතීන්, එහි වු විවිධ ඉසව්, ලෝක වාර්තා ගැන හා ක්‍රීඩා පිටියේ දිග පළල ගැන ඉසව්වට හැමදාම එන ඔබව දැනුවත් කරන්නයි.. :yes:

    වැඩි පුර දැනුමට අන්තර්ජාලයෙන් උපුටා ගෙන එයටම එකතු කර ගත්ත ඉංග්‍රීසි ග්‍රැෆික් සටහනින්

    (පේනවා අඩුයි වගේ නම් Download කරගන්න)
    ඔබව තවත් දැනුවත් වේවි කියලා හිතනවා... :yes:ටිකක් දිග විස්තරයක් හින්දම කොටස් කිහිපයකට ලියන්න තමා බලාපොරොත්තුව


    පළමු කොටස බලන්න මෙතනින් පුළුවන්

    11.gif

    මේ තියෙන්නේ දෙවනි කොටස බලන්න මෙතනින් යන්න

    11.gif

    ටිකක් දිග වුනත් කියවලා බලන්න අදහසක් දක්වලාම යන්න කියලත් ඉල්ලනවා.... :D


    2012 ඔලිම්පික් ක්‍රීඩා උළෙල උත්සවාකාරයෙන් මෙවර මහා බ්‍රිතාන්‍ය යේ ලන්ඩනයේ දී ජුලි 27 දින සිට අගෝස්තු 12 වනදා දක්වා පැවැත්වේ... :yes:

    මේ එංගලන්තය ඔලිම්පික් උළෙලක් පවත්වන තුන්වන අවස්ථාවයි. :D

    ඒ 1908 හා 1948 ට පසුවයි. මෙවර ඔලිම්පික් උළෙලට ක්‍රීඩාවන් 38 ක විවධ තරඟ ඉසව් 302 ක් සඳහා ලොව රටවල් 205 කට අයත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10000 වැඩි පිරිසක්හභාගී වීමට නියමිතයි. :baffled:

    Fencing -කඩු සටන්
    ඈත අතීතයක් පවතින කඩු සටන් තරඟ 1896 ඔලිම්පික් හි සිට අද දක්වාම පවතී. :P

    නීතීරිති දැනගන්න...​බලන්න :rofl:

    Chamikawpblogspotcom32.jpg


    මෑත කාලයේ ඒ සඳහා ආකාර තුනක ආරක්ෂා ක්‍රම ොදා ගන්නා අතර ඒවා Foil, Épée සහ Sabre ලෙස හදුන්වයි. කාන්තාවන් සඳහා ද පවතින අතරම එහි තරඟ ඉසව් ආකාරයන් පහත පරිදි වේ.
    006.jpg
    Gymnastics -ජිම්නාස්ටික්

    1896 ඔලිම්පික් හි සිට අද දක්වාම පවතී.එහි තරඟ ඉසව් ආකාරයන් පහත පරිදි වේ.

    002.jpg



    නීතීරිති දැනගන්න...​බලන්න :rofl:



    Chamikawpblogspotcom23-1.jpg
    Chamikawpblogspotcom22-1.jpg

    Swimming - පිහිනුම් තරඟ


    1896 ඔලිම්පික් හි සිට අද දක්වාම පවතී.

    1896 දි බෝට්ටුවකින් සියලු දෙනාම මධ්‍යධරණීය මුහුදේ යම් සීමාවකින් තරඟය අරඹන අතර පළමුව වෙරළට ළඟාවන්නාට ජයග්‍රහණය හිමිකර දෙන ලදි.:oo:

    1900 පැරිසියේ ඔලිම්පික්හීදී තරඟ කරුවන්ට Siene ගඟේ පිහිනීමට සිදුවුනි. :P

    එහි තරඟ ඉසව් ආකාරයන් පහත පරිදි වේ.
    003.jpg

    1908 ලන්ඩන් ඔලිම්පික් හීදි ප්‍රථම වරට මීටර 100 පිහිනුම් තටාකය හදුන්වා දෙන ලදි.:D

    1912 දි කාන්තාවන් සඳහා පිහිනුම් තරඟ හදුන්වා දෙන ලදි.



    Synchronized Swimming

    1984දී හදුන්වා දුන් මෙය කාන්තාවන්ට පමණක් වේ. 1984 -1992 දක්නා තනිව තරඟ වැදුනත් 1996 සිට කණ්ඩායම් තරඟ හදුන්වා දෙන ලදි.

    Chamikawpblogspotcom26-3.jpg
    Canoeing and Kayaking - හබල් ඔරු තරඟ

    Chamikawpblogspotcom16-6.jpg
    ගංගා ආශ්‍රිතව නිශ්චල ජලයේ පවත්වන මෙම තරඟ තනිව, යුගල හා හතර දෙනෙකු ලෙස වෙන් කරයි.

    Flatwater / Sprint හා Slalom ලෙස තරඟ ඉසව් නම් කර ඇත.

    එහි තරඟ ඉසව් ආකාරයන් පහත පරිදි වේ.
    004.jpg



    Sailing - රුවල් ඔරු තරඟ

    1896 ඔලිම්පික් හි සිට අද දක්වාම පවතී. එහෙත් 1896 දි එම තරඟය අවලංගු වු අතර 1904 දි පැවැත්වුයේ නැත. මේ දක්වා දිගටම පවත්වයි. 1996 දක්වා yachting ලෙස නම් කර තිබුනි.

    Chamikawpblogspotcom17-3.jpg


    එහි තරඟ ඉසව් ආකාරයන් පහත පරිදි වේ.
    005-1.jpg



    Rowing
    1896 ඔලිම්පික් හි සිට අද දක්වාම පවතී. එහෙත් 1896 දි අයහපත් කාලගුණය නිසා තරඟ අත්හැර දමන ලදි. කාන්තාවන්ට තරඟ කිරිමේ අවස්ථාව හිමිවුයේ 1976 සිටයි. එහි ඉසව් 14 පැවැත්වේ. එය පහත ආකාර වේ.

    Chamikawpblogspotcom18-1.jpg


    එහි තරඟ ඉසව් ආකාරයන් පහත පරිදි වේ.
    006.jpg




     
    Last edited: