unlcok iphone 3gs/ 4 සිංහලෙන්

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    iphone ios 5 වලට යවත්කාලින කරපු අයට phone එක unlcok කරගන්න මෙන්න විදිය..

    මේකට අපිට Ultrasnow කියන ටුල් එක බවිතා කරන්න වෙනවා..

    මේ හැක්‌ එක ගෙනාවේ MuscleNerd කියන හැකර්. unlcok කරන්න කලින් iphone එක jailbrake කරන්න වෙනවා., jailbrake කරන විදිය මන් වෙනම පොස්ට් එකකින් කියන්නං. දෙනටමත් jailbrake කරපු අයට unlcok කරගන්න මේ steps ටික බලන්න...

    1. cydia වලට ගිහින් mange tab - source ගිහින් මේ ලින්ක් එක ඇතුලත් කරන්න
    http://repo666.ultrasn0w.com/

    4.2.1-Unlock-1.jpg
    .

    2. source ටික යාවත්කාලින උනාට පසු‍ව,
    Ultrasn0w කියන එක search කරන්න. install කරන්න

    Ultrasn0w.png


    iphone 3gs ios5 බාවිතා කරන අයට:- iphone එක ultrasnow ටූල් එක බාවිතා කිරීමෙන් පසු පළමු වතට setup screen එකේ Disable Location Services ක්ල්ක් කරන්න අමතක කරන්න එපා..

    මේක මගේ පලවෙනි සිංහල පොස්ට් එක.. වැරදි තියෙන්න පුළුවන්. ඒවා මන් ඉදිරියට හදාගන්න බලාපොරොතු වෙනවා..