ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම 
haha
only one line I have to paste for your every reply
එයාටෙල් අඩුකරපු වෙලාවෙ මිනිමම් ප්රයිස් එකක් TRCL එකෙන් දැම්මෙ නැත්නම්
අද මේ අපිට තියන 4G HBB/ LTE මොනවත් නැතිවෙන්න තිබුනා
එහෙම කරා නම් ලංකාවෙ තියන අනෙක් සේරම ටෙල්කෝ කම්පැනි වැටෙනවා වැටිලා එයාටෙල් එකට මොනොපොලි එකක් එනවා, එහෙම උනා නම් උන් කවදාවත් Infrastructure හදන්නෙ නැහැ මොකද ඉන්නෙ උන් විතරක් නිසා හොද හෝ නරක වෙන ඔප්ශන් එකක් නැහැ ගන්න එකාට ඒකම ගන්න වෙනවා
කීබෝඩ් වීරයො කොයිතරම් කෑගැහුවත් ලංකාවෙ සාපේක්ශව හොද ඉන්ටනෙට් කනෙක්ශන් තියනවා
ප්රයිස් එක අඩු කරලා අන්ලිමිටඩ් දුන්නොත් වෙන දේ ගැන අයිඩියා එකක් ඕන නම් මේක කියවලා බලන්න
https://medium.com/@sanjiva.weerawar...a-2b1ed5c96d66
ඔන්ලයින් ජොබ් කරනවා නම් ඔය ලොක ඩේටා කැප් තියන පැකේජ් තියෙන්නෙ එහෙම එකක් ගන්න එක පාඩුවක් නැහැනේ, මොකද ඉන්ටනෙනට් එකෙන් නම් හම්බ කරන්නෙ ඒකට හත්අට දහක් වියදම් කරාම මොකද වෙන්නෙ
මෙතන ලොකුවට දගල්න්නෙ ඉන්ටෙනෙට් ජොබ් කරන අයට වඩා අර කියලා තියන වගේ 5GB 10GB පැකේජ් තියාගෙන ඉන්න කීබෝඩ් වීරයො තමයි
හයිස්පීඩ් අන්ලිමිටඩ් කනෙක්ශන් තියනවා එන්ටප්රයිස් ග්රේඩ් ඒවා, ගොඩක් කම්පැනි වල ඒව තමයි තියෙන්නෙ(පොඩි කම්පැනි නම් ඔය නෝමල් පැකේජ් යූස් කරනවා ඇති)
ඒ කනෙක්ශන් ගනිද්දි ඕන නම් අපිට ඕන හොප්ස් ගාන කොහේ හරි සර්වර් එකකට හරි ලොකේශන් එකකට හරි තියන්නෙ ඕන මිනිමම් පින්ග් එක එහෙම ගැරන්ට් කරන කනෙක්ශන් තියනවා
look at the stats on
https://countryeconomy.com/countries...ysia/sri-lanka
look at the difference. we can't do that in overnight, but we are getting there. if you want to expect Malaysian facilities in here, don't come to Sri Lanka. stay where you are.
unfortunately, people who don't have economic literature can comment like you. it is indeed unfortunate. but most people in here don't want WiFi but coconut & rice. please stay where you are & don't cry here for the Malaysian facilities where almost 4x GDP compared to Ashikland.
Also who's going to invest a huge amount of money for FTTH that have a relatively small market?
ndeed Why Price War is bad
Price war is "commercial competition characterized by the repeated cutting of prices below those of competitors".[1] One competitor will lower its price, then others will lower their prices to match. If one of them reduces their price again, a new round of reductions starts. In the short term, price wars are good for buyers, who can take advantage of lower prices. Often they are not good for the companies involved because the lower prices reduce profit margins and can threaten their survival.
In the medium to long term, price wars can be good for the dominant firms in the industry. Typically, the smaller, more marginal firms cannot compete and must close. The remaining firms absorb the market share of those that have closed. The real losers, then, are the marginal firms and their investors. In the long term, the consumer may lose too. With fewer firms in the industry, prices tend to increase, sometimes higher than before the price war started.