Unlimit_Internet

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    :rofl::rofl::rofl:
    දැන් මෙතන Unlimited එපා වැඩක් නැ අපි දුප්පත් රටවල් වගෙ පොරටෝක්ස් දෙන අය
    Unlimited දුන්නම නොගෙන ඉදිවි
    :rofl::rofl::rofl:
    කොම්පැනි කාරයො කවදාවත් පාඩුවට සර්විස් එක දෙන්නෙ නැ නෙහ් :P

    SLT / DIALOG දෙන චොයිස් එකට එහෙයි කියන්න තමයි දැන් අපිට වෙලා තියෙන්නෙ
    වෙන කවුරුත් නැ නෙහ් ගේමක් දෙන්න

    Airtel අඩුකරගෙන ආවා උන්ට කෙලියා

    මම නම් කියන්නෙ අන්ලිමිටඩ් දෙන්න ඕනේ..
    Heavy down loaders කියන අය ඇති වෙන්නෙ මෙ ලිමිට් එකත් එක්ක :sorry:
    චාන්ස් එකක් අහු වෙනකම් ඉන්නෙ.....

    හැමොම එක වගේ භාවිත කරන්නෙත් නැ නෙහ්
    තමන් මාසෙට GB 10 නම් තව එකෙක් 100ක් වෙන්න පුලුවන්
    ඒක නිසා තමන් 10ක් නිසා අන්ලිමිටඩ් එපා කියනවා වගෙ සීනුත් මම දැක්කා මේකෙ රිප්ලයි වල :rolleyes::rolleyes::rolleyes:

    මාර ඩයල් නෙහ් ලංකාවෙ ඉන්නෙ
    ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම
    :rofl::rofl::rofl:

    පිස්සු කුකුල්ලු :rofl::rofl::rofl:

    එයාටෙල් අඩුකරපු වෙලාවෙ මිනිමම් ප්‍රයිස් එකක් TRCL එකෙන් දැම්මෙ නැත්නම්
    අද මේ අපිට තියන 4G HBB/ LTE මොනවත් නැතිවෙන්න තිබුනා
    එහෙම කරා නම් ලංකාවෙ තියන අනෙක් සේරම ටෙල්කෝ කම්පැනි වැටෙනවා වැටිලා එයාටෙල් එකට මොනොපොලි එකක් එනවා, එහෙම උනා නම් උන් කවදාවත් Infrastructure හදන්නෙ නැහැ මොකද ඉන්නෙ උන් විතරක් නිසා හොද හෝ නරක වෙන ඔප්ශන් එකක් නැහැ ගන්න එකාට ඒකම ගන්න වෙනවා
    කීබෝඩ් වීරයො කොයිතරම් කෑගැහුවත් ලංකාවෙ සාපේක්ශව හොද ඉන්ටනෙට් කනෙක්ශන් තියනවා

    ප්‍රයිස් එක අඩු කරලා අන්ලිමිටඩ් දුන්නොත් වෙන දේ ගැන අයිඩියා එකක් ඕන නම් මේක කියවලා බලන්න
    https://medium.com/@sanjiva.weerawarana/uber-is-destroying-the-taxi-market-in-sri-lanka-2b1ed5c96d66

    ඔන්ලයින් ජොබ් කරනවා නම් ඔය ලොක ඩේටා කැප් තියන පැකේජ් තියෙන්නෙ එහෙම එකක් ගන්න එක පාඩුවක් නැහැනේ, මොකද ඉන්ටනෙනට් එකෙන් නම් හම්බ කරන්නෙ ඒකට හත්අට දහක් වියදම් කරාම මොකද වෙන්නෙ

    මෙතන ලොකුවට දගල්න්නෙ ඉන්ටෙනෙට් ජොබ් කරන අයට වඩා අර කියලා තියන වගේ 5GB 10GB පැකේජ් තියාගෙන ඉන්න කීබෝඩ් වීරයො තමයි

    හයිස්පීඩ් අන්ලිමිටඩ් කනෙක්ශන් තියනවා එන්ටප්‍රයිස් ග්‍රේඩ් ඒවා, ගොඩක් කම්පැනි වල ඒව තමයි තියෙන්නෙ(පොඩි කම්පැනි නම් ඔය නෝමල් පැකේජ් යූස් කරනවා ඇති)
    ඒ කනෙක්ශන් ගනිද්දි ඕන නම් අපිට ඕන හොප්ස් ගාන කොහේ හරි සර්වර් එකකට හරි ලොකේශන් එකකට හරි තියන්නෙ ඕන මිනිමම් පින්ග් එක එහෙම ගැරන්ට් කරන කනෙක්ශන් තියනවා
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    ලංකාවේ ISP ලට කොච්චර බැන්නත් වෙන රට වල package එක්ක logically compare කරලා බැලුවොත් මෙහේ තමයි අඩුවටම data දෙන්නේ, ඒක නේ හැම කොල්ලයි බල්ලයි internet එකෙන් රටවල් හදන්නෙයි, keyboard වීරයෝ වෙන්නෙයි :rolleyes:

    labba thama :rofl: maaseta 1300i 100mbps+ unlimited denawa kiyala kiwwoth mokada kiyanne :dull:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113

    එයාටෙල් අඩුකරපු වෙලාවෙ මිනිමම් ප්‍රයිස් එකක් TRCL එකෙන් දැම්මෙ නැත්නම්
    අද මේ අපිට තියන 4G HBB/ LTE මොනවත් නැතිවෙන්න තිබුනා
    එහෙම කරා නම් ලංකාවෙ තියන අනෙක් සේරම ටෙල්කෝ කම්පැනි වැටෙනවා වැටිලා එයාටෙල් එකට මොනොපොලි එකක් එනවා, එහෙම උනා නම් උන් කවදාවත් Infrastructure හදන්නෙ නැහැ මොකද ඉන්නෙ උන් විතරක් නිසා හොද හෝ නරක වෙන ඔප්ශන් එකක් නැහැ ගන්න එකාට ඒකම ගන්න වෙනවා
    කීබෝඩ් වීරයො කොයිතරම් කෑගැහුවත් ලංකාවෙ සාපේක්ශව හොද ඉන්ටනෙට් කනෙක්ශන් තියනවා

    ප්‍රයිස් එක අඩු කරලා අන්ලිමිටඩ් දුන්නොත් වෙන දේ ගැන අයිඩියා එකක් ඕන නම් මේක කියවලා බලන්න
    https://medium.com/@sanjiva.weerawarana/uber-is-destroying-the-taxi-market-in-sri-lanka-2b1ed5c96d66

    ඔන්ලයින් ජොබ් කරනවා නම් ඔය ලොක ඩේටා කැප් තියන පැකේජ් තියෙන්නෙ එහෙම එකක් ගන්න එක පාඩුවක් නැහැනේ, මොකද ඉන්ටනෙනට් එකෙන් නම් හම්බ කරන්නෙ ඒකට හත්අට දහක් වියදම් කරාම මොකද වෙන්නෙ

    මෙතන ලොකුවට දගල්න්නෙ ඉන්ටෙනෙට් ජොබ් කරන අයට වඩා අර කියලා තියන වගේ 5GB 10GB පැකේජ් තියාගෙන ඉන්න කීබෝඩ් වීරයො තමයි

    හයිස්පීඩ් අන්ලිමිටඩ් කනෙක්ශන් තියනවා එන්ටප්‍රයිස් ග්‍රේඩ් ඒවා, ගොඩක් කම්පැනි වල ඒව තමයි තියෙන්නෙ(පොඩි කම්පැනි නම් ඔය නෝමල් පැකේජ් යූස් කරනවා ඇති)
    ඒ කනෙක්ශන් ගනිද්දි ඕන නම් අපිට ඕන හොප්ස් ගාන කොහේ හරි සර්වර් එකකට හරි ලොකේශන් එකකට හරි තියන්නෙ ඕන මිනිමම් පින්ග් එක එහෙම ගැරන්ට් කරන කනෙක්ශන් තියනවා

    තිබුනා......
    ලු
    වගේ නීපාත දැම්මොත්

    50/ 50 දෙයක් එතකොට ඉතිං ඔයත් හරි මමත් හරි වෙනො
    :rofl::rofl::rofl:

    ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම
    :rolleyes::rolleyes:

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Man Bell 4G 2Mbps unlimited eka use karanawa kiyanna tharam aulak na. masekata kohomath 250GB wage use wenawa.
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    එයාටෙල් අඩුකරපු වෙලාවෙ මිනිමම් ප්‍රයිස් එකක් TRCL එකෙන් දැම්මෙ නැත්නම්
    අද මේ අපිට තියන 4G HBB/ LTE මොනවත් නැතිවෙන්න තිබුනා
    එහෙම කරා නම් ලංකාවෙ තියන අනෙක් සේරම ටෙල්කෝ කම්පැනි වැටෙනවා වැටිලා එයාටෙල් එකට මොනොපොලි එකක් එනවා, එහෙම උනා නම් උන් කවදාවත් Infrastructure හදන්නෙ නැහැ මොකද ඉන්නෙ උන් විතරක් නිසා හොද හෝ නරක වෙන ඔප්ශන් එකක් නැහැ ගන්න එකාට ඒකම ගන්න වෙනවා
    කීබෝඩ් වීරයො කොයිතරම් කෑගැහුවත් ලංකාවෙ සාපේක්ශව හොද ඉන්ටනෙට් කනෙක්ශන් තියනවා

    ප්‍රයිස් එක අඩු කරලා අන්ලිමිටඩ් දුන්නොත් වෙන දේ ගැන අයිඩියා එකක් ඕන නම් මේක කියවලා බලන්න
    https://medium.com/@sanjiva.weerawarana/uber-is-destroying-the-taxi-market-in-sri-lanka-2b1ed5c96d66

    ඔන්ලයින් ජොබ් කරනවා නම් ඔය ලොක ඩේටා කැප් තියන පැකේජ් තියෙන්නෙ එහෙම එකක් ගන්න එක පාඩුවක් නැහැනේ, මොකද ඉන්ටනෙනට් එකෙන් නම් හම්බ කරන්නෙ ඒකට හත්අට දහක් වියදම් කරාම මොකද වෙන්නෙ

    මෙතන ලොකුවට දගල්න්නෙ ඉන්ටෙනෙට් ජොබ් කරන අයට වඩා අර කියලා තියන වගේ 5GB 10GB පැකේජ් තියාගෙන ඉන්න කීබෝඩ් වීරයො තමයි

    හයිස්පීඩ් අන්ලිමිටඩ් කනෙක්ශන් තියනවා එන්ටප්‍රයිස් ග්‍රේඩ් ඒවා, ගොඩක් කම්පැනි වල ඒව තමයි තියෙන්නෙ(පොඩි කම්පැනි නම් ඔය නෝමල් පැකේජ් යූස් කරනවා ඇති)
    ඒ කනෙක්ශන් ගනිද්දි ඕන නම් අපිට ඕන හොප්ස් ගාන කොහේ හරි සර්වර් එකකට හරි ලොකේශන් එකකට හරි තියන්නෙ ඕන මිනිමම් පින්ග් එක එහෙම ගැරන්ට් කරන කනෙක්ශන් තියනවා
    indeed:yes: Why Price War is bad:yes:

    Price war is "commercial competition characterized by the repeated cutting of prices below those of competitors".[1] One competitor will lower its price, then others will lower their prices to match. If one of them reduces their price again, a new round of reductions starts. In the short term, price wars are good for buyers, who can take advantage of lower prices. Often they are not good for the companies involved because the lower prices reduce profit margins and can threaten their survival.

    In the medium to long term, price wars can be good for the dominant firms in the industry. Typically, the smaller, more marginal firms cannot compete and must close. The remaining firms absorb the market share of those that have closed. The real losers, then, are the marginal firms and their investors. In the long term, the consumer may lose too. With fewer firms in the industry, prices tend to increase, sometimes higher than before the price war started.

    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    තිබුනා......
    ලු
    වගේ නීපාත දැම්මොත්

    50/ 50 දෙයක් එතකොට ඉතිං ඔයත් හරි මමත් හරි වෙනො
    :rofl::rofl::rofl:

    ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම
    :rolleyes::rolleyes:

    උබේ තියරියත් විමල් වීරවන්ශගේ අදිරජ්‍යවාදි කෘමන්ත්‍ර්න තියරි එක. මොකක් කිව්වත් ගැලවෙන්නේ ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම කියල. හරියට විමල්විරවන්ශට පඩය ගියත් අදිරජ්‍යවාදි කෘමන්ත්‍ර්න කියන ටෝක් දෙනව මිසක්, උබල ව්අගේ උන් දෙයක් ඉගන ගන්නේ නෑ. මේකටහ් දාපන් '"'ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම '"' :rofl::rofl: සනීපයි. රටේ ආර්තිකය, රට යන අතක් ව දන්නේ නැතුව කොම්පුටරයක් කටෙයි පුකෙයි ගහගෙන '"'ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම '"'කිය කිය අඩන උබලට රිප්ලයි දාන එකත් අපරාදය්ක්. :yes:

    මගෙන් ඔබතතුමාට පොඩි පුශ් එකක්:lol: හාද :rofl:

    :D:D:Dලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම :D:D:D

    ආතල් ඩයල් එකක් උබ:rofl:

    https://en.wikipedia.org/wiki/Price_war
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    අඩු ගානේ data ඉවර උනහම එන speed එකවත් ටිකක් වැඩි කරලා දෙන්ඩ ඕනේ අඩුම තරමේ online පත්තරයක්වත් කියවගන්ඩ පුළුවන් තරමට. 64Kbps වලින් එළකිරි එනවා ඇර වෙන කරන්ඩ පුළුවන් අල ගෙඩියක් නෑ.

    so true :( at least 128kbps ++:( kinda sick of 64kbps
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    උබේ තියරියත් විමල් වීරවන්ශගේ අදිරජ්‍යවාදි කෘමන්ත්‍ර්න තියරි එක. මොකක් කිව්වත් ගැලවෙන්නේ ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම කියල. හරියට විමල්විරවන්ශට පඩය ගියත් අදිරජ්‍යවාදි කෘමන්ත්‍ර්න කියන ටෝක් දෙනව මිසක්, උබල ව්අගේ උන් දෙයක් ඉගන ගන්නේ නෑ. මේකටහ් දාපන් '"'ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම '"' :rofl::rofl: සනීපයි. රටේ ආර්තිකය, රට යන අතක් ව දන්නේ නැතුව කොම්පුටරයක් කටෙයි පුකෙයි ගහගෙන '"'ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම '"'කිය කිය අඩන උබලට රිප්ලයි දාන එකත් අපරාදය්ක්. :yes:

    මගෙන් ඔබතතුමාට පොඩි පුශ් එකක්:lol: හාද :rofl:

    :D:D:Dලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම :D:D:D

    ආතල් ඩයල් එකක් උබ:rofl:

    https://en.wikipedia.org/wiki/Price_war

    හම්මටසිරි එහෙමෙයි
    ඔච්චර එව්වා කොටන්න ඔනේ නැ ප්‍රෙන්...
    ප්‍රොසෙස් කරන්න අමාරුයි මට
    ඩේටා ලිමිට් නෙහ් මෙහේ
    :rofl:

    අන්ලිමිටඩ් එපා....
    :rofl:

    රෙද්ද
    පල් හැලි කියවන්න උනා නෙහ් යකු මෙහ් කුකුලොන්ගෙ
    :rofl:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    හම්මටසිරි එහෙමෙයි
    ඔච්චර එව්වා කොටන්න ඔනේ නැ ප්‍රෙන්...
    ප්‍රොසෙස් කරන්න අමාරුයි මට
    ඩේටා ලිමිට් නෙහ් මෙහේ
    :rofl:

    අන්ලිමිටඩ් එපා....
    :rofl:

    රෙද්ද
    පල් හැලි කියවන්න උනා නෙහ් යකු මෙහ් කුකුලොන්ගෙ
    :rofl:

    මගෙන් ඔබතතුමාට පොඩි පුශ් එකක් හාද

    ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    මගෙන් ඔබතතුමාට පොඩි පුශ් එකක් හාද

    ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම

    ඔව් බන් පේනවනේ කලින් දාපු රිප්ලයි අපේ ප්‍රොපෙසර්ස් ලා
    තඩි හෑලී
    ලින්ක්
    ලිපි
    තර්ක

    :rofl:
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    ඔව් බන් පේනවනේ කලින් දාපු රිප්ලයි අපේ ප්‍රොපෙසර්ස් ලා
    තඩි හෑලී
    ලින්ක්
    ලිපි
    තර්ක

    :rofl:
    only one line I have to paste for your every reply :lol:
    ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම :lol: haha
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,452
    1
    15,046
    113
    ලෝකෙ තියෙන්න ඔක්කොම තියරි ඇදලා ගන්නෙ කොල්ලෙක් අන්ලිමිටඩ් නෙට් ඉල්ලුවම :lol: haha

    only one line I have to paste for your every reply :lol:

    එයාටෙල් අඩුකරපු වෙලාවෙ මිනිමම් ප්‍රයිස් එකක් TRCL එකෙන් දැම්මෙ නැත්නම්
    අද මේ අපිට තියන 4G HBB/ LTE මොනවත් නැතිවෙන්න තිබුනා
    එහෙම කරා නම් ලංකාවෙ තියන අනෙක් සේරම ටෙල්කෝ කම්පැනි වැටෙනවා වැටිලා එයාටෙල් එකට මොනොපොලි එකක් එනවා, එහෙම උනා නම් උන් කවදාවත් Infrastructure හදන්නෙ නැහැ මොකද ඉන්නෙ උන් විතරක් නිසා හොද හෝ නරක වෙන ඔප්ශන් එකක් නැහැ ගන්න එකාට ඒකම ගන්න වෙනවා
    කීබෝඩ් වීරයො කොයිතරම් කෑගැහුවත් ලංකාවෙ සාපේක්ශව හොද ඉන්ටනෙට් කනෙක්ශන් තියනවා

    ප්‍රයිස් එක අඩු කරලා අන්ලිමිටඩ් දුන්නොත් වෙන දේ ගැන අයිඩියා එකක් ඕන නම් මේක කියවලා බලන්න
    https://medium.com/@sanjiva.weerawar...a-2b1ed5c96d66

    ඔන්ලයින් ජොබ් කරනවා නම් ඔය ලොක ඩේටා කැප් තියන පැකේජ් තියෙන්නෙ එහෙම එකක් ගන්න එක පාඩුවක් නැහැනේ, මොකද ඉන්ටනෙනට් එකෙන් නම් හම්බ කරන්නෙ ඒකට හත්අට දහක් වියදම් කරාම මොකද වෙන්නෙ

    මෙතන ලොකුවට දගල්න්නෙ ඉන්ටෙනෙට් ජොබ් කරන අයට වඩා අර කියලා තියන වගේ 5GB 10GB පැකේජ් තියාගෙන ඉන්න කීබෝඩ් වීරයො තමයි

    හයිස්පීඩ් අන්ලිමිටඩ් කනෙක්ශන් තියනවා එන්ටප්‍රයිස් ග්‍රේඩ් ඒවා, ගොඩක් කම්පැනි වල ඒව තමයි තියෙන්නෙ(පොඩි කම්පැනි නම් ඔය නෝමල් පැකේජ් යූස් කරනවා ඇති)
    ඒ කනෙක්ශන් ගනිද්දි ඕන නම් අපිට ඕන හොප්ස් ගාන කොහේ හරි සර්වර් එකකට හරි ලොකේශන් එකකට හරි තියන්නෙ ඕන මිනිමම් පින්ග් එක එහෙම ගැරන්ට් කරන කනෙක්ශන් තියනවා

    look at the stats on https://countryeconomy.com/countries...ysia/sri-lanka
    look at the difference. we can't do that in overnight, but we are getting there. if you want to expect Malaysian facilities in here, don't come to Sri Lanka. stay where you are.
    unfortunately, people who don't have economic literature can comment like you. it is indeed unfortunate. but most people in here don't want WiFi but coconut & rice. please stay where you are & don't cry here for the Malaysian facilities where almost 4x GDP compared to Ashikland.

    Also who's going to invest a huge amount of money for FTTH that have a relatively small market?

    ndeed Why Price War is bad