මචන්ලා ඔයලා Unlimited පැකේජ් Use කරනවා ද Dialog ? Speed එක 1Mbps එක Active කලත් 1Mbps වලට වඩා එනවා ද ?
මගේ සිම් එකේ තියෙනවා ඉස්සර ගත්ත 690 3GB Unlimited පැකේජ් එකත්. 1300 + 690 පැකේජ් දෙක එකට Active වෙලා තියෙනවා.
මේ දෙකම බිල් එක හැදෙන්නේ එකම දවසේ 690 එක අයින් කරලා දාන්න කියල බැලුවේ එක අයින් කොලොත් 1Mbps වලට Limite වෙයිද ? Dialog එකෙන් ඇහුවා E-mail කරලා හරි උත්තරයක් ආවේ නැති නිසා උබලා ගෙන් අහන්නේ.