Unlimited පැකේජ් එක - help

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මචන්ලා ඔයලා Unlimited පැකේජ් Use කරනවා ද Dialog ? Speed එක 1Mbps එක Active කලත් 1Mbps වලට වඩා එනවා ද ?

    මගේ සිම් එකේ තියෙනවා ඉස්සර ගත්ත 690 3GB Unlimited පැකේජ් එකත්. 1300 + 690 පැකේජ් දෙක එකට Active වෙලා තියෙනවා.

    මේ දෙකම බිල් එක හැදෙන්නේ එකම දවසේ 690 එක අයින් කරලා දාන්න කියල බැලුවේ එක අයින් කොලොත් 1Mbps වලට Limite වෙයිද ? Dialog එකෙන් ඇහුවා E-mail කරලා හරි උත්තරයක් ආවේ නැති නිසා උබලා ගෙන් අහන්නේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    3gb unlimited eke 3gb iwara unama speed kohomada ? 4g da ?

    ඔව් 2G/3G/4G ඔකොම වැඩ පැකේජ් එකේ , 3.5 GB ඉවර උනාට පස්සේ kbps 376 Speed එක 4GB වලින් පස්සේ 128Kbps වෙනවා මම ඉස්සර මාසේta 10Gb වගේ බලනවා. රෑට Night පැකේජ් එකක් තියෙනවා රු 20 - 1GB , 3GB - 50 , Unlimited Rs 100 ඕවා දාගෙන රෑට ලොකු downlaod/upload වැඩ කරනවා. දැන් 1300 එක Active කලා බිල් එක 2300 වගේ එනවා දෙකේම 690 එක අයින් කරලා 2Mbps එකම දාන්න කියලා බැලුවේ
     
    • Like
    Reactions: Tharaka25 and TNHM

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,398
    19,537
    113
    Colombo
    මම 2Mbps එක අරන් බැලුවා ඒකත් වැඩ කරගන්න අමාරුයි
    ඒ පාර 4Mbps එක ගත්තා, ඒක ටිකක් ශේප්. ගන්නවා නං අඩුම 4Mbps එක ගන්න, 2Mbps එකේ ස්පීඩ් එක කොහමද කියනවා නං දවසෙම මල පැනලා ඉන්නෙ ස්පීඩ් එක අඩු නිසා.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    dekama අයින් කරලා 2Mbps HBB eka ganna
    HBB Siganl naha Mobile BB nm Okoma tiynawa Siganl

    මම 2Mbps එක අරන් බැලුවා ඒකත් වැඩ කරගන්න අමාරුයි
    ඒ පාර 4Mbps එක ගත්තා, ඒක ටිකක් ශේප්. ගන්නවා නං අඩුම 4Mbps එක ගන්න, 2Mbps එකේ ස්පීඩ් එක කොහමද කියනවා නං දවසෙම මල පැනලා ඉන්නෙ ස්පීඩ් එක අඩු නිසා.
    Man Mobile BB Mage Enawa 10Mbps wage Unlimited ek
     
    • Like
    Reactions: ACHIK and TNHM

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මචන්ලා ඔයලා Unlimited පැකේජ් Use කරනවා ද Dialog ? Speed එක 1Mbps එක Active කලත් 1Mbps වලට වඩා එනවා ද ?

    මගේ සිම් එකේ තියෙනවා ඉස්සර ගත්ත 690 3GB Unlimited පැකේජ් එකත්. 1300 + 690 පැකේජ් දෙක එකට Active වෙලා තියෙනවා.

    මේ දෙකම බිල් එක හැදෙන්නේ එකම දවසේ 690 එක අයින් කරලා දාන්න කියල බැලුවේ එක අයින් කොලොත් 1Mbps වලට Limite වෙයිද ? Dialog එකෙන් ඇහුවා E-mail කරලා හරි උත්තරයක් ආවේ නැති නිසා උබලා ගෙන් අහන්නේ.
    අනේ යකෝ උඹ.තාම ඔය මගුලද පාවිච්චි කරන්නේ.ඔය රෙද්ද එපා වෙලා මම SLT එකට මාරු වුනා.උන්ගේ ඩේ නයිට් මගුල එපා වෙලා දැන් ක්ලික් ඇප් 998
     
    • Like
    Reactions: TNHM

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    අනේ යකෝ උඹ.තාම ඔය මගුලද පාවිච්චි කරන්නේ.ඔය රෙද්ද එපා වෙලා මම SLT එකට මාරු වුනා.උන්ගේ ඩේ නයිට් මගුල එපා වෙලා දැන් ක්ලික් ඇප් 998
    දැන් Use කරන්නේ නෑ Cliq Use කලේ ඒ මගුල Slow වෙලා Dialog 1Mbps එක දැම්මා
     
    • Like
    Reactions: TNHM

    teen_wolf

    Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    මම use කරන්නේ 2mb (dialog) එක. ගන්න කලින් සිග්නල් තියෙනවද බලපන්. අපේ පැත්තේ (තලවතුගොඩ) නම් හොදටම තියෙනවා. මේ මාසේ 1 ඉදලා ඊයේ වෙනකම් (13) මේ වෙද්දී 60.83 GB පාවිච්චි කළා. ගෙදර ඉන්න දවසට 9 GB වත් බානවා.
     
    • Like
    Reactions: TNHM

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,131
    12,669
    113
    38
    මම use කරන්නේ 2mb (dialog) එක. ගන්න කලින් සිග්නල් තියෙනවද බලපන්. අපේ පැත්තේ (තලවතුගොඩ) නම් හොදටම තියෙනවා. මේ මාසේ 1 ඉදලා ඊයේ වෙනකම් (13) මේ වෙද්දී 60.83 GB පාවිච්චි කළා. ගෙදර ඉන්න දවසට 9 GB වත් බානවා.
    Man 1Mbps ekn 73GB Use karala tiynawa
     
    • Dislike
    Reactions: TNHM and Tharaka25

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    මම 2Mbps එක අරන් බැලුවා ඒකත් වැඩ කරගන්න අමාරුයි
    ඒ පාර 4Mbps එක ගත්තා, ඒක ටිකක් ශේප්. ගන්නවා නං අඩුම 4Mbps එක ගන්න, 2Mbps එකේ ස්පීඩ් එක කොහමද කියනවා නං දවසෙම මල පැනලා ඉන්නෙ ස්පීඩ් එක අඩු නිසා.
    mchn 2Mbps eke youtube 1080p lag nathuwa play wenwa da?