eBay එකේ තියනව දැක්කේ. Edu email නෙමෙයිලු. අපේ තියන email එකටම හදල දෙනවලු. මේවා sure කරන්න පුළුවන්ද?
https://www.ebay.com/itm/353074345493
https://www.ebay.com/itm/353074345493
Rs 3000k දීල ගන්න පුලුවන්නම් මෙහෙම ඉන්නවද බං.google ekenma ganinko..auruddakata 3000+ wage yanne..owa adu gaanata aragena hikunama thiyena sallith ne![]()
![]()
![]()
Delete උනොත් අපේ අතින් neh? Ban වෙන එකක් නෑ නේද?oya thiyenne team drive account eke storage wadi wenne na wenama drive ekak add wenawa eke storage unlimited echcharai. drive eka delete unoth GG thamai.
ube kemaththak banRs 3000k දීල ගන්න පුලුවන්නම් මෙහෙම ඉන්නවද බං.![]()
eetapasse thread wetei , ado storage eke okkoma giyaa
access ne.mokada karanne kialaube kemaththak baneetapasse thread wetei , ado storage eke okkoma giyaa
![]()
access ne.mokada karanne kiala

Appah. Ehnm wadak na. Thanks ban.team drive delete wenawa bn kalayak yanakota un access ain karanawa warrenty period iwara unata passe. datath na sallith na
google ekenma ganinko..auruddakata 3000+ wage yanne..owa adu gaanata aragena hikunama thiyena sallith ne![]()
![]()
![]()
google ekenma ganinko..auruddakata 3000+ wage yanne..owa adu gaanata aragena hikunama thiyena sallith ne![]()
![]()
![]()
ko koheda tiyenne link danna
data lost wena eka prashnayak newei nan ganin.. math tikak issara ekak aran baluwa.. maasa 7kin wage drives tika nathuwa giya.. mukuth data dala thibbe na hoda welawata
Ade thanks guys. Ehenam aran wadak na.අපෝ ගන්න එපා! මම අරන් මාස 5ක් 6ක් වගේ ගිහින් block උනා. අපරාදේ දාපු ඒවත් ඔක්කොම මැකුන.
Wadak naane bn godak ayage drives ban wela.ඒ දෙන්නේ TD ගිණුමක්, මොකද එක ඔයගේ ඊමේල් එකටම තමයි දෙන්නේ, අවුලක් නැත්තන් ගන්න
ඕන අය කියන්න...
මං දැන් අවුරුදු 2ක් 3ක් වෙනවා ...වරදක් නෑ...Wadak naane bn godak ayage drives ban wela.