Unlimited Packages දාල .

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Ado issara 700mb DVDRIP ekak download karanna 4 hours balagena htiya mathakada
    Elakiriyen 150mb movie ekak baganna paya bagayak yanwa
    Good old days :love2:

    උදේ ඉදන් ඩවුන් වෙන්න දානව,ෆුල් ස්පීඩ් ආවත් පැය 5ක් 6ක් යනව මට මතක විදියට 😍😍 රෑට තමයි ෆිල්ම් එක බලන්නෙ 🙂🙂 512kpbs Unlimited Package එක.

    දැන් තියෙන කොලිටි එකත් එක්ක මුන් මෙහෙම දෙනකොට Youtube විනාඩි 5 Clip එකක් බැලුවත් ඒක බලන්න කලින් විනාඩි 15ක් විතර ලෝඩ් වෙන්න දාල තියන්න වෙය් 😂😂
     
    agent139

    Active member
  • Dec 29, 2018
    330
    171
    43
    Basement
    උදේ ඉදන් ඩවුන් වෙන්න දානව,ෆුල් ස්පීඩ් ආවත් පැය 5ක් 6ක් යනව මට මතක විදියට 😍😍 රෑට තමයි ෆිල්ම් එක බලන්නෙ 🙂🙂 512kpbs Unlimited Package එක.

    දැන් තියෙන කොලිටි එකත් එක්ක මුන් මෙහෙම දෙනකොට Youtube විනාඩි 5 Clip එකක් බැලුවත් ඒක බලන්න කලින් විනාඩි 15ක් විතර ලෝඩ් වෙන්න දාල තියන්න වෙය් 😂😂
    Ai ban ubalata mathaka nadda a kaale apita kalin internet connection aran okkoma download karan inna porawalge lokukama...api deyak illanda giyama unge hena gas...
     
    • Haha
    Reactions: great ace

    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Ai ban ubalata mathaka nadda a kaale apita kalin internet connection aran okkoma download karan inna porawalge lokukama...api deyak illanda giyama unge hena gas...

    Haha සිරා,මුලින්ම dialup connection ආපු කාලෙ,,Modem ගහන් internet ගියකාලෙ 😍😍 ඒ වගේ උන් අනන්තවත් හිටිය බන් 😂😂 මම් ස්කයිප් ඉල්ලන්න ගිහින් එකෙක් පට්ට ලයින් එකක් දුන්න මට. ඉස්සර බන් CD වල software Collection එනවනෙ. මීට පස්සෙ එක පරයෙක්ගෙන්වත් ලයින් බලන්නෙ නෑ කියල සල්ලි එකතු කරල Skype තියෙන Software collection එකක් ගත්ත 😂😂 ඊට පස්සෙ අරුන්ට පක් වෙන්න කියල dial up connection එකකුත් සෙට් කරගත්ත,එහෙම ආපු කටුක ගමනක් තමයි බන් මේක 😭😭😂😂
     
    • Like
    Reactions: msan and agent139

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    උදේ ඉදන් ඩවුන් වෙන්න දානව,ෆුල් ස්පීඩ් ආවත් පැය 5ක් 6ක් යනව මට මතක විදියට 😍😍 රෑට තමයි ෆිල්ම් එක බලන්නෙ 🙂🙂 512kpbs Unlimited Package එක.

    දැන් තියෙන කොලිටි එකත් එක්ක මුන් මෙහෙම දෙනකොට Youtube විනාඩි 5 Clip එකක් බැලුවත් ඒක බලන්න කලින් විනාඩි 15ක් විතර ලෝඩ් වෙන්න දාල තියන්න වෙය් 😂😂
    Ow bng 50KBs enne
    Max 55KBs wage thama
    Issara Youtube eketh movies thibba
    Load wenda dala thiyenwa paya 2,3k :lol:

    Ai ban ubalata mathaka nadda a kaale apita kalin internet connection aran okkoma download karan inna porawalge lokukama...api deyak illanda giyama unge hena gas...
    Ambo ow
    Wala thiyena ekage thama okkotama wada lokukama
    Ugen walak illaganna giyama wadinna ona
    ------ Post added on Mar 26, 2021 at 3:55 PM
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    https://www.jio.com/fiber/en-in/plans

    mehema denna puluwan kama thiyenava

    thanikarama mafia ekak ban oya ISP la karanne
    තනිකරම මාෆියා එකක්. මිනිස්සුන්ට හරි අවබෝධයක් නෑ මුං කරන කුපාඩි වැඩේ ගැන. මුං මිනිස්සුන්වත් ගොනාට අන්දනව අරවගේ කපටි කතා කියල. ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කරනව, හැමෝම ඩවුන්ලෝඩ් කරන්න ගන්නව. අනං මනං බයිල. මේකට සපෝට් එක දෙන්නෙ ISP ලගෙ පැත්ත අරගෙන TRCSL එක.

    මම කියන්නෙ මොබයිල් නෙට්වර්ක් වලින් ඔය කියන අන්ලිමිටඩ් කතන්දර ඔක්කොම අයින් කරන්න ඕන. එහෙම කරල Home Broadband වල විතරක් ඒව දෙන්න ඕන. එහෙම නැත්නම් තව ඉස්සරහට හදිස්සියකට ෆෝන් එකෙන් ඉන්ටර්නෙට් යන්න බැරි ගානට ස්ලෝ වෙනව.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Haha සිරා,මුලින්ම dialup connection ආපු කාලෙ,,Modem ගහන් internet ගියකාලෙ 😍😍 ඒ වගේ උන් අනන්තවත් හිටිය බන් 😂😂 මම් ස්කයිප් ඉල්ලන්න ගිහින් එකෙක් පට්ට ලයින් එකක් දුන්න මට. ඉස්සර බන් CD වල software Collection එනවනෙ. මීට පස්සෙ එක පරයෙක්ගෙන්වත් ලයින් බලන්නෙ නෑ කියල සල්ලි එකතු කරල Skype තියෙන Software collection එකක් ගත්ත 😂😂 ඊට පස්සෙ අරුන්ට පක් වෙන්න කියල dial up connection එකකුත් සෙට් කරගත්ත,එහෙම ආපු කටුක ගමනක් තමයි බන් මේක 😭😭😂😂
    Ammo e kale ta giya.. Slt card eka dala... Raja kama labuna wage card eka thiyeddi paya 10 😂
     
    • Haha
    Reactions: great ace