Ado issara 700mb DVDRIP ekak download karanna 4 hours balagena htiya mathakada
Elakiriyen 150mb movie ekak baganna paya bagayak yanwa
Good old days![]()
Ai ban ubalata mathaka nadda a kaale apita kalin internet connection aran okkoma download karan inna porawalge lokukama...api deyak illanda giyama unge hena gas...උදේ ඉදන් ඩවුන් වෙන්න දානව,ෆුල් ස්පීඩ් ආවත් පැය 5ක් 6ක් යනව මට මතක විදියටරෑට තමයි ෆිල්ම් එක බලන්නෙ
512kpbs Unlimited Package එක.
දැන් තියෙන කොලිටි එකත් එක්ක මුන් මෙහෙම දෙනකොට Youtube විනාඩි 5 Clip එකක් බැලුවත් ඒක බලන්න කලින් විනාඩි 15ක් විතර ලෝඩ් වෙන්න දාල තියන්න වෙය්![]()
ow yako whatsapp messages aththa una nam man mee weddi marila. mokada 10 denekta mata ewana eka forward kare naneekek ge whatsapp message ekak trust karala argument karanna umbalata pissuda oi
![]()
![]()
![]()

Ai ban ubalata mathaka nadda a kaale apita kalin internet connection aran okkoma download karan inna porawalge lokukama...api deyak illanda giyama unge hena gas...
Ow bng 50KBs enneඋදේ ඉදන් ඩවුන් වෙන්න දානව,ෆුල් ස්පීඩ් ආවත් පැය 5ක් 6ක් යනව මට මතක විදියටරෑට තමයි ෆිල්ම් එක බලන්නෙ
512kpbs Unlimited Package එක.
දැන් තියෙන කොලිටි එකත් එක්ක මුන් මෙහෙම දෙනකොට Youtube විනාඩි 5 Clip එකක් බැලුවත් ඒක බලන්න කලින් විනාඩි 15ක් විතර ලෝඩ් වෙන්න දාල තියන්න වෙය්![]()

Ambo owAi ban ubalata mathaka nadda a kaale apita kalin internet connection aran okkoma download karan inna porawalge lokukama...api deyak illanda giyama unge hena gas...
512Kbps kawadawath amathaka wenne naha.. unlimited kiwwoth 512Kbps thamai@512kbps Ube user name ekata saadaranayak![]()

තනිකරම මාෆියා එකක්. මිනිස්සුන්ට හරි අවබෝධයක් නෑ මුං කරන කුපාඩි වැඩේ ගැන. මුං මිනිස්සුන්වත් ගොනාට අන්දනව අරවගේ කපටි කතා කියල. ටොරෙන්ට් ඩවුන්ලෝඩ් කරනව, හැමෝම ඩවුන්ලෝඩ් කරන්න ගන්නව. අනං මනං බයිල. මේකට සපෝට් එක දෙන්නෙ ISP ලගෙ පැත්ත අරගෙන TRCSL එක.https://www.jio.com/fiber/en-in/plans
mehema denna puluwan kama thiyenava
thanikarama mafia ekak ban oya ISP la karanne
Ammo e kale ta giya.. Slt card eka dala... Raja kama labuna wage card eka thiyeddi paya 10Haha සිරා,මුලින්ම dialup connection ආපු කාලෙ,,Modem ගහන් internet ගියකාලෙඒ වගේ උන් අනන්තවත් හිටිය බන්
මම් ස්කයිප් ඉල්ලන්න ගිහින් එකෙක් පට්ට ලයින් එකක් දුන්න මට. ඉස්සර බන් CD වල software Collection එනවනෙ. මීට පස්සෙ එක පරයෙක්ගෙන්වත් ලයින් බලන්නෙ නෑ කියල සල්ලි එකතු කරල Skype තියෙන Software collection එකක් ගත්ත
ඊට පස්සෙ අරුන්ට පක් වෙන්න කියල dial up connection එකකුත් සෙට් කරගත්ත,එහෙම ආපු කටුක ගමනක් තමයි බන් මේක
![]()
Ammo e kale ta giya.. Slt card eka dala... Raja kama labuna wage card eka thiyeddi paya 10![]()