Unlimited Web Host එකක් ගන්න $10 ඔනේද​?

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    Unlimited Web Host එකක් ගන්න $10 ඔනේද​?

    අද මන් උබලට කියන්න යන්නේ Unlimited Web Host එකක් ගන්නෙ කොහොමද කියලා..

    හරි වැඩේ පටන් ගමු.. Company එක​ තමයි One Cloudy කියන්නේ. මේකේ $2 ඉදන් Hosting තියෙනවා. උබට ගැලපෙන පැකේජ් එක උබ තෝර ගනින්. වැදගත්ම දේ මේ හැම Host එකකම Unlimited Process තියෙනවා. ඒ කියන්නේ 20ක් 30ක් උබේ Site එකට ආව කියලා Host එක හිටින්නේ නැ. එහෙනම් ගන්න ඕනෙ කස්ටිය මේ Coupon එක Use කරන්න​.


    Coupon Code: FREE10

    Link එක: One Cloudy

    TOS මේකේ තියෙන්නේ: One Cloudy TOS

    සැ.යු: SPAM කිරීමේ අදහසින් මෙය නොදැමූ බව කරුණාවෙන් සලකන්න!
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    EDITED


    මේක උඹද බන් කරන්නේ? (උඹේ සයිට් එකේ ෆේස්බුක් කියල තිබ්බට පේජ් ලින්ක් එකක් නැහැ )උඹ නම් ඉස්සෙල්ලම ෆේස්බුක් පේජ් එකක් හදපන්. ඊට පස්සේ එකට නොමිලේ ඩොමේන් එකයි ලයිෆ් ටයිම් හොස්ටින්ග් දෙනවා කියලා දාපන්. ඊට පස්සේ කොන්දේසි විදියට පේජ් එක ලයික් කරලා, ශෙයා කරන අයගෙන් කෙනෙක් ඒ සඳහා තෝරාගන්නවා කියල දාපන්. දාල, අදාළ පොස්ට් එක සල්ලි ගෙවල Boost කරපන්. පොස්ට් එක ආකරෂනිය විදියට හදපන් සිංහලෙන්. රුපියල් 2000/ක් විතර දාල දවස් දහයක් විතර බූස්ට් කරපන්. ඔය වගේ ඔෆර් දීපන්. කරලා බලපන්කො බිස්නස් හැදෙන හැටි. පුළුවන් තරම් වැඩේට අවන්කවම බැහැපන් ඕක උම්බගේම වැඩක් නම්. වෙබ් සයිට් නැති උන්ටත් හදාගන්න හිතෙන විදිහේ ප්‍රචාරයක් දීපන්. උඹට හොස්ටින්ග් තියනවා නේ, බිස්නස් වලට සයිට් හදල දීපන් wordpress වගේ දාල. එකෙන් හොඳට හොයන්න පුළුවන් බන්. සයිට් හදල දෙනකොට උන්ට නොමිලේ බිස්නස් ෆේස්බුක් පේජ් එකත් හදල දීපන්. හොඳ ගමනක් යන්න පුළුවන් බිස්නස් එකක් කොල්ලෝ. ජයවේවා!
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Not Expensive. All exhausts working. 1gbps shared speed. unlimited process. unlimited disk space bro :D

    • UNLIMITED Web Space
    • UNLIMITED Bandwidth
    • Online WebSite Builder
    • Private Nameservers
    • From $0.5/month
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,861
    13,082
    113
    mage eka host karala thiyenne one cloudy eke. ssd space eka. serama ekka baluwama eyalage price ekath asadaranai kiyala mata nam penne na
     
    Aug 12, 2012
    4,169
    652
    0
    Last edited:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    CPU limit exceed venne na ban server side script vadiye run venne nathnam. :yes: normal podi wordpress , forum ekakata oka prasnayak na namuth video hosting, image hosting vage loku site ekakata case venava. namuth kauda ban loku /medium size site valata shared host ganne.

    yep
     

    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    All of unlimited hosting has same story. They have FUP. You'll get unlimited but it is limited unlimited. :)
    If you are planning to do a site that may get high traffic later on, better to stick with a limited plan. Otherwise you cannot sue them if they stopped your site. Because of there is no limitation policy since it is unlimited :).