මචන් මම ගත්තෙ ගිය සතියෙ12,900 ගත්තේ කොහෙන්ද
මේක හොදයි සිග්නල් හොදට තියෙන පැත්තකට
ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් ඔක්කොම වගේ සපෝට් නේ
4G: FDD-LTE B1/B3/B5/B7/B8/B20
(2100/1800/850/2600/900/800 MHz)
TDD-LTE B38/B40/B41 (2600/2300/2500 MHz)
3G: HSPA+/HSPA/UMTS: B1/B5/B8(2100/850/900 MHz
ඔෆර් එකක් තිබ්බා 12900 ට
දැන් ගනන් වැඩි වෙලා
https://ikman.lk/en/ad/tp-link-m7000-4g-lte-mobile-wi-fi-router-for-sale-colombo
මම Hutch Simඑකක් පාවිච්චි කරන්නෙ
