Unlock Router වලට වියදම් කරන මුදල ?

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,331
    16,029
    113
    Colombo
    12,900 ගත්තේ කොහෙන්ද

    මේක හොදයි සිග්නල් හොදට තියෙන පැත්තකට

    ලංකාවේ තියෙන බ්‍රෑන්ඩ් ඔක්කොම වගේ සපෝට් නේ

    4G: FDD-LTE B1/B3/B5/B7/B8/B20
    (2100/1800/850/2600/900/800 MHz)
    TDD-LTE B38/B40/B41 (2600/2300/2500 MHz)
    3G: HSPA+/HSPA/UMTS: B1/B5/B8(2100/850/900 MHz
    මචන් මම ගත්තෙ ගිය සතියෙ
    ඔෆර් එකක් තිබ්බා 12900 ට
    දැන් ගනන් වැඩි වෙලා
    https://ikman.lk/en/ad/tp-link-m7000-4g-lte-mobile-wi-fi-router-for-sale-colombo

    මම Hutch Simඑකක් පාවිච්චි කරන්නෙ
    Screenshot (115).png
     
    • Like
    • Sad
    Reactions: lilman and Dr.Amdan

    sachi4

    Well-known member
  • Apr 6, 2008
    1,996
    354
    83
    Gampaha
    Cat 19 :shocked:

    ඇන්ටනා ගහන්න බෑ නේද

    සිග්නල් අඩු පැතිවලට කොහොමද දන්නේ නෑ
    Antena ගහන්න පුලුවන්. Mobitel teachers sim එක දාල තියෙන්නේ.ජපුර කැම්පස් එක ලග Mobitel
    WhatsApp Image 2023-04-27 at 10.24.33 PM.jpeg
    WhatsApp Image 2023-04-27 at 10.24.44 PM.jpeg
     
    Last edited:

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,203
    2,402
    113
    Srilanka
    මගේ ලග Huawei b310-927 එකක් තියෙනව. මොචක් හරි මගුලච් වෙලා ඉක දැන් brick wela. හදාගන්න විදිහක් දන්නවද?
     
    • Like
    Reactions: lilman

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,632
    113
    colombo

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,527
    113
    Colombo
    මගේ ලග Huawei b310-927 එකක් තියෙනව. මොචක් හරි මගුලච් වෙලා ඉක දැන් brick wela. හදාගන්න විදිහක් දන්නවද?

    Reset කරල ට්‍රයි කලේ නැද්ද ?
     
    • Like
    Reactions: nooby

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,059
    34,584
    113
    Unlock router වලට මොබයිල් සිම් දැම්මා කියලා එච්චර ලොකු ස්පීඩ් එකක් ගන්න බෑනේ. ඊට වඩා හොඳයි Dialog Home Broadband prepaid රවුටරයක් ගන්න එක. අඩු තරමේ 8-10Mbps ස්පීඩ් එකක් හරි එනවා.