Unlock Router වලට වියදම් කරන මුදල ?

S Fetus AKA Pseudo Khan

Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    FB_IMG_1679867477674.jpg

    Me router eka nedda?
     
    • Like
    Reactions: NRTG and lilman

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    ඕක දැන් හොයන්න අමාරුයි.දැන්
    තියනවා 8000/= ක් කියනවා
    තියෙන්නෙ SLT S10 එක.(ලොගෝ එක සුදු පාට එක)
    ඕක ටෙලිකොම් ජරාවක් නේ, බැටරි පෝන් පොර්ට් නෑ
     
    • Wow
    • Like
    Reactions: NRTG and lilman

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,330
    16,029
    113
    Colombo
    download.jpg

    ගිය සතියෙ මම මේක ගත්තා 12900/= . අවුලක් නෑ. Hutch Sim එකක් දාලා පාවිච්චි කරන්නෙ.
    Any network පුලුවන්
    පැය 6 වඩා බැටරියෙන් අදින්න පුලුවන්
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    View attachment 203458

    ගිය සතියෙ මම මේක ගත්තා 12900/= . අවුලක් නෑ. Hutch Sim එකක් දාලා පාවිච්චි කරන්නෙ.
    Any network පුලුවන්
    පැය 6 වඩා බැටරියෙන් අදින්න පුලුවන්
    අප්ඩේට් එකක් දාපන් මාස 3-12 විතර
     
    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,382
    1,392
    113
    Sri Lanka
    අප්ඩේට් එකක් දාපන් මාස 3-12 විතර
    B310s-927 2ක් ගත්තා Mobitel එකේ එකෙක් අල්ලගෙන.. 😉 Unlock කරගත්තා Cell ID locking කරන්න පුලුවන් විදියටම. කියන්න අවුලක් නෑ තවම සුපිරියටම වැඩ 😎😎
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    B310s-927 2ක් ගත්තා Mobitel එකේ එකෙක් අල්ලගෙන.. 😉 Unlock කරගත්තා Cell ID locking කරන්න පුලුවන් විදියටම. කියන්න අවුලක් නෑ තවම සුපිරියටම වැඩ 😎😎
    අපේ ඒවායේ ඕවා නෑ

    බ්‍රෑන්ඩ් ලොක් විතරයි
     
    • Like
    Reactions: NRTG and lilman

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,175
    4,846
    113
    Abyss
    B310s-927 2ක් ගත්තා Mobitel එකේ එකෙක් අල්ලගෙන.. 😉 Unlock කරගත්තා Cell ID locking කරන්න පුලුවන් විදියටම. කියන්න අවුලක් නෑ තවම සුපිරියටම වැඩ 😎😎
    Kohomada karanne?
     
    • Like
    Reactions: NRTG and lilman