8000/= Daraz eke thibunaView attachment 203441
Me router eka nedda?
router model?16000 dila huawei factory unlock router ekak gatta, kisi awlk na yaka wage weda 24x7x365 days dan 2years, corona kale gatte WFH walata. Any network unlock, FDD, TDD onima sim ekak weda. router/mobile kiyala na dana sim ekan weda karanawa, dual broadband tiyei, connection 2 active active weda karanawa. so wena router ekakin (Fiber/ADSL or 4G) ethernet connection eka dunnama eka connection ekak down unath mama danneth na anik ekan weda karanawa. no complain so far. 100% satisfied.
slt s10 router eka gatta 2500i
unlock karanna 500i
thaama awulak ne
Cat 19

Koheda machan meka me ganata ganna thiyenne?View attachment 203458
ගිය සතියෙ මම මේක ගත්තා 12900/= . අවුලක් නෑ. Hutch Sim එකක් දාලා පාවිච්චි කරන්නෙ.
Any network පුලුවන්
පැය 6 වඩා බැටරියෙන් අදින්න පුලුවන්
අවුරුදු දවස් වල ඔෆර් එකක් ගියා නුගේගොඩ ප්ලේස් එකකKoheda machan meka me ganata ganna thiyenne?
Link eka danna, SLT eka newei8000/= Daraz eke thibuna
kohenda gatte?View attachment 203458
ගිය සතියෙ මම මේක ගත්තා 12900/= . අවුලක් නෑ. Hutch Sim එකක් දාලා පාවිච්චි කරන්නෙ.
Any network පුලුවන්
පැය 6 වඩා බැටරියෙන් අදින්න පුලුවන්
12,900 ගත්තේ කොහෙන්ද