Unlock Router වලට වියදම් කරන මුදල ?

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පරණ රවුටරයක් අරන් අන් ලොක් කර ගනින්කෝ.
     
    • Like
    Reactions: lilman

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    දැනට ගන්නවනම් තියෙන හොඳම factor unlocked option එක TL-MR100 එක නේද? Portable ඒවගෙ රත් වීම එක්ක පැය 24ම දවස් 365ම දාලා තියන්න බෑ නෙ (restart කරනවා once a week වගේ)
     
    • Like
    Reactions: kinkon and lilman

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,205
    2,407
    113
    Srilanka
    මොකද වෙන්නෙ ? රව්ටර් එක බූට් වෙන්නෙ නැද්ද ?
    නෑ බන්. පවර් එක එනව කියන්න ලයිට් එක පත්තු වෙනවා. එච්චරම තමා
     
    • Like
    Reactions: lilman

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Airtel sim එකක් දාලා බලන්න s20ක් ගත්තා 6000 යි. Wifi connect වෙන්න අමාරුයි. අන්තිමට කේබල් එකෙන් කනෙක්ට් කරගත්තා. ඕවා අන්ලොක් කරන එවුන් වැඩේ හරියට කරන්න දන්නෑ
    s20 mokakda gathe ? MOBITEL ZLT S20
     

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    man me S20 ganna baluwe .. s10 ekata wadaa S20 eka speed kiyanwa
    Ne S20 eke 4G/3G 2kama thiyanava, S10 4G only, eith Mobitel S20 FDD only 🤯 meka mara confused.
    186510301_966925007443473_467182731519172948_n.jpg
     

    Sachin253

    Active member
  • May 4, 2015
    557
    126
    43
    තැනක් නෑ
    oka max speed kohoma ene ? Huch sim daala thiyenawada ?
    Ow hutch band 3 walin 35mbps thama max awe mata nm, Hutch wala nm ithn slow karana nisa 10mbps thibb dawsuth thibba average 20Mbps wage, Danata Dialog HBB (Router) sim ekk use kranawa 40mbps max ynawa avg 32Mbps wage

    Hutch thama math use karanne. Hutch godak areas wala speed eka 20mbps walata lock karala thiyenne. uba mona router eka gaththath hutch wala speed yanne e gana thama
    Meka attac. Hutch 100GB offer eka thiyena kenkt arunama kisima therumak na use karana eka dan nm
    ------ Post added on Jun 22, 2023 at 9:03 PM
     
    • Like
    Reactions: ryanlive