Unlock Router වලට වියදම් කරන මුදල ?

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,026
    10,594
    113
    router model?

    Cat 19 :shocked:

    ඇන්ටනා ගහන්න බෑ නේද

    සිග්නල් අඩු පැතිවලට කොහොමද දන්නේ නෑ


    මචන්ලා airtel dialog merge එකෙන් පස්සේ භාවිතා airtel කරන බෑන්ඩ් මොනවද ?
    airtel එකෙ 4G+ band combinations මොනවද ?