• Oct 17, 2012
    451
    110
    43
    Machanla.. මට කියපන්කො password තියන .zip & .rar files unlock කරගන්න විදියක්‌. ලොකු හෙල්ප් 1ක්. මම දාපු password මටම අමතක වෙලා බන්.. :(
     
    • Like
    Reactions: Rukaef

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ක්‍රමයක් තියේ බන් යූ ටුබ් එකේ
    පොඩ්ඩක් බලහන්කෝ කලින් නූල් දෙක තුනක්
    ම තිබ්බා දැන් මට නම් මතක නෑ :(

    උබ පොඩ්ඩක් බලා වරෙන්කෝ තියෙන්නම ඕනි :nerd:
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ක්‍රමයක් තියේ බන් යූ ටුබ් එකේ
    පොඩ්ඩක් බලහන්කෝ කලින් නූල් දෙක තුනක්
    ම තිබ්බා දැන් මට නම් මතක නෑ :(

    උබ පොඩ්ඩක් බලා වරෙන්කෝ තියෙන්නම ඕනි :nerd:


    ආ... එහෙමත් පුලුවන්ද.. :P :lol:


    හෙන වෙලා යනවා නේද බන් :growl:
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,926
    7,261
    113
    Kotahena
    Impossible. owa crack karanna softwares daalath aurudu ganan yanawa. GPU Processors one godak

    ekata bara wiyadam yanawa