UNPනියමම නියම තත්වය මේකයි

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    UNPනියමම නියම තත්වය මේකයි

    uputaa ganeemaki...
    අද UNPනියමම නියම තත්වය මේකයි" මොනවද මල්ලි මේ දවස් වල වෙන්නෙ?"
    "අපි ඉතිං චන්දෙට බැහැලම වැඩ අයියා."
    "කාටද බං.?"
    "වෙන කාටද ඉතිං. හරින්ටනෙ. අපි ඉතිං පරම්පරාවෙන් යූ එන් පී කාරයොනෙ.."
    "ඈ බං.. උඹලගෙ රනිල් ලොක්කා උතුර කොටින්ට ලියලා දෙන්ඩ ගිවිසුමුත් ගහල නේද.?"
    "ඉතිං අපිට මොකෝ බන්. අපි යනවද යාපනේ පදිංචි වෙන්ඩ.? උතුරෙ ඉන්නෙ කොහොමත් දෙමලුනෙ. උන් ඉන්න පැත්ත උන්ට දුන්නම ඒකෙ ඇති වැරැද්ද මොකක්ද.?"
    "අම්මට සිරි. එහෙමද.? එතකොට කල්මුනේ මුස්ලිම් කලාපෙ ලියල දෙනව කියල රනිල් හකීම්ලට පොරොන්දු වෙලා තියෙන එකටත් උඹලට අවුලක් නැතුව ඇතිනෙ.?"
    "නෑ තමයි. උනුත් මේ රටේ ඉන්ඩ එපැයි බං. උබලගෙ මරා තමයි ජාතිවාදෙ ඇවිස්සුවෙ."
    "එතකොට උබලගෙ ආන්ඩුවෙන් ජාතික ගීය දෙකක් කරපුවාම, ජාතික කොඩියටත් කෙලවපුවාම උබලට අවුලක් නැද්ද.? මහින්දට හම්බයා කියලා කෑ ගහපු උඹලට රනිල් ජාතියට කෙලවන කොට සනීපයක් දැනෙනවද.?"
    "අනේ නිකං හිටපන් බං අයියෙ. මොන ජාතිය ආගමද.? ජාතියයි ආගමයි රැකෙන්නෙ අපි කාලා බීලා හිටියොත් තමයි. බලහංකො දැං බඩු මිල අඩු නිසා මාසෙට හයදාස් පන්සීයක්ම ඉතුරුනෙ."
    "අම්මපා..? මොනවද බං උඹලා කන්නෙ? බත් නං වෙන්ඩ බෑ. හාල් දැන් සීය පැනලනෙ. බත් කාලා කොහොමද බං කලින්ට වඩා හයදාස් පන්සීයක් ඉතුරු කරන්නෙ?. රනිල් ලොක්කා පුන්නක්කු මිල අඩු කරාද එයාගෙ චන්ද දායකයන්ට කන්ඩ දෙන්ඩ?. අපිට ඉතිං පුන්නක්කු මිල ගැන එච්චර මීටර් නෑනෙ. කමක් නෑ. කමක් නෑ. කාලා හිටහංකො. කාලා බීලා දෙයියන්ගෙ පිහිටෙන් ඉන්න ටිකේ ඉදලා මැරිලා පලයං. දෙයියන්ගෙ නාමෙට උඹලා ලමයි නං හදන්ඩ එපා. දවසක උන්ම උඹලට හෙන ඉල්ලයි."
     
    swash

    Member
    Feb 7, 2015
    35
    3
    0

    Source please....
     
    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    රෑ නිදා ගෙන ඉන්න කොට අම්මගේ කාමරෙන්ද ඔය දෙබසෙ ඇහුනේ බන්? :lol::rofl:
     
    Go Green

    Member
    Aug 2, 2015
    985
    46
    0
    gon byyo

    1978870_891777467508190_8800445461459955416_n.jpg
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල්ගේ නවලිබරල් අතීසාරයට ජාතිකවාදී අමුඩයක් ගැසීමට පාඨලී චම්පික රණවක ඉදිරිපත්ව තිබේ. නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී චම්පිකගේ ජාතිකවාදී අමුඩය කීතු කීතු වී ගිය බැවින් මේ දිනවල රනිල් වෙනුවෙන් ජාතිකවාදී පොල් මුඞ්ඩක් හෝ සොයා ගැනීමට චම්පික දිවා රෑ වෙහෙසෙමින් සිටින බව හෙළ උරුමයේ ආරංචි මාර්ග පෙන්වා දෙයි.