අන්තරේ එක්ක තියන ප්‍රශ්න ඒ අයත් එක්ක විසඳගන්නකෝ.වෛද්‍ය වෘත්තිකයො "පෞද්ගලික අධ්‍යාපනයට විරුද්ධයි" කියලා කොහෙද කියලා තියෙන්නෙ?
දැන් කිව්වනේ. වෛද්‍ය සභාව 2010 ඉඳන්ම standardize කරගන්න chance එක දීලා තියෙනවා.උන් එහෙම කරන්න හිතලවත් නෑ.උන්ට තමන්ගෙ රෝහලට මිනිස්සු නැතිවුණාම කරන්නෙ එක දියුණු කරගන්න නෙවෙයි ආණ්ඩුවෙ දේ කඩාවඩාගන්න එක.
කවුරුවත් කිව්ව නිසා පිළිගන්න එපා තමන්ම හොයලා බලන්න.අර වගේ දිගින් දිගටම වංචාකාරී වැඩ කීයක් කරලා තියෙනවද කියලා.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පුවත්පත් දැන්වීම් දාල SAITM එකට පිළිගැනීමක් නෑ කියලා තියෙද්දිත් "ආ අපිට පිළිගැනීම තියෙනවා" කියලා බඳවගෙන ලක්ෂ 120 120 කඩාගෙන උන්ව අමාරුවෙ දාන එකක් වහන එක මට නම් සාධාරණයි..
දැනටත් කරන්න පුළුවන් ඔක්කොම හොර වැඩ කරලා තියෙන එකේ පිළිගැනීම දුන්නට පස්සෙ මොනවා කරයිද කවුද දන්නෙ?තව එවුන් අමාරුවෙ දානකල් බලන් ඉන්න ඕනෙ?![]()
ehenam ithn nadu danna epai uni ekata wiriddawa. ehema kara nam ekagai ubath ekka. hora wadak thamai.
ළමයින්ගේ සල්ලි අරන් වංචා කරා කියල නෙවිල් ප්‍රනාන්දුට විරුද්ධව කවුරුත් නඩු දාල නැද්ද
හුටා දැන් වෛද්‍ය සභාව අරුන් common exam එක ලියන්න ලැස්තියි කියලා දැනගන්න ඕනෙ කොල්ලො දාන කමෙන්ට් බලලද?
කොල්ලන්ගෙ බයිලාවලින් වැඩක් නෑනෙ.නිල තීරණය ගන්න ඕනෙ VC.
Common exam ලියන්න VC ලිඛිත එකඟතාව පළකරලා තියනවා/නෑ.
එච්චරයි.![]()
තාම නම් එහෙම ලියුමක් දීලා නෑ.![]()
rata americawata wikunana ekai, private education epa kiyala parawal wahan kaa gahana ekai wenas ne.
mamath hoyala baluwa. SAITM eka exam reject karala na. SAITM eka request karala thiyanwa ae exam eka thiyanna kiyala. ita passe SLMC eken eka thiyanna sudusu mattamaka students la innawada kiyala balanna students la interview karanna awilla, interview karala report ehekuth bara deela thiyanawa. ae report eka ganath hena kathawak thiyanwa ne. denakota eka report ekak publish karanakota tahwa ekak kiyala.ewa mama danne na. wadakuth na. kohoma wunath okai thatwe



ehenm oya uda dapu thread ekatama ghin balapan ada parana past paperut illala athi 

,එත් මට දැන් පේන්නේ එෆ්.බ් වගේම එ/ලෙවල් ෆේල් අනාත සොන්නයෝ ඉරිසියාවේ පැලෙනවා..
,එත් මේ වගෙ ගොන් වස්සෝ එක්ක තර්ක කරන්න වුනේ රට ගැන හිතපු නිසා
.කිසිම අවුලක් නැ ඔය සයිටම් හොද අයියලා එයාලා අවුට් වෙනකන් ඉදලා එයාලගෙන් තමන්ගේ ලමයිට එහෙම බේත් අරන් දීලා අනාගතයේ දුක කියල දාන්නකෝ පෝස්ට්



