UNPය-රට ගොඩ දාපු හැටි.

ratedGTR

Well-known member
  • Sep 24, 2015
    935
    294
    63
    තුක් නොදකින්! ඇන්ටන් බාලසිංහම් කොටියට දෙන රෙස්පෙක්ට් එක දැක්කම මගේ ප_යෙන් මටම පු_ ඇරගන්න හිතෙනවා

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    හා 2005 දි යුද්දේ පටන්ගන්න හිටියේ රනිල් කොහෙද මහින්ද මැදින් පැන්න නෙ :baffled: එහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ

    ඒක නේන්නං මම බැලුවෙ නැත්තනම් උඹ වගේ මොලේ තියෙන එකෙකුත් රනිල්ට චන්දෙ දෙයිද?
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    මේකේ ඉතුරු වීඩියෝ ටිකත් තිබ්බ නම් වටිනවා. ඒ ටික රිපෝට් කරලා අයින් කරලා. කොටි, පොනිල් වික්‍රමසිංහගේ පෝස්ටර් අලවන ඒවා, කොටි රනිල්ට වෙනුවෙන් ඡන්දෙට වැඩ කරපු හැටි ඒවගේ තිබ්බා. රනිල් කියන්නෙ අපේ රටට පිලිලයක්. රනිල් ඉන්නකල් යූන්පී එකට නැගිටීමක් නැහැ. සමහර යූන්පී ලොල්ලො හිතන් ඉන්නෙ පොදු අපේක්‍ෂකයා දින්නා කියන්නෙ යූන්පී එක දින්නා වගේ කියලා. රනිල් තමුන්ගේ පක්‍ෂ නායකකම් රැක ගන්න කරන්න පුලුවන් උපරිම බලු වැඩ ටික කරා. මූව කී පාරක් එල​වන්න හැදුවද​. ඒත් මේ පෙරේතයා ගියෙ නැ. පක්‍ෂෙ විනාස වෙනවා බලන් ඉන්න බැරුව සජිත් ප්‍රේමදාස සෙට් එක අරන් සිරිකොත වට කරද්දි , මහින්ද අප්පොච්චිට කියලා සිරිකොත ඉස්සරහා පාර හදිසියේ කාපට් කරගෙන බේරුනා. එච්චර උදව් කරපු මහින්දගේ පක්‍ෂේ ලේකම්ව දාලා මහින්දටම කෙලෙව්වා. රනිල් කියන්නෙ කන බත්පතේ පහරන එකෙක්. රනිල් ගැන දැන ගන්න ඕනි උන්, බියගම ආසනේ ඉන්න වයසක උදවියගෙන් අහලා දැන ගත්තොත් හොදයි. තව ඔනි නම් බටලන් දේ මිනිස්සුත් හොදට කියලා දෙයි.තව ටික දවසකින් මයිත්‍රීටත් කෙලවලා තමයි නතර වෙන්නෙ. මූ ඒ තරම් ජාතියේ එකෙක්:baffled:
     
    • Like
    Reactions: waca

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda

    :yes::yes::yes::yes:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada

    Ranil gana dawask unath katha karanna puluwan:yes::yes:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේකේ ඉතුරු වීඩියෝ ටිකත් තිබ්බ නම් වටිනවා. ඒ ටික රිපෝට් කරලා අයින් කරලා. කොටි, පොනිල් වික්‍රමසිංහගේ පෝස්ටර් අලවන ඒවා, කොටි රනිල්ට වෙනුවෙන් ඡන්දෙට වැඩ කරපු හැටි ඒවගේ තිබ්බා. රනිල් කියන්නෙ අපේ රටට පිලිලයක්. රනිල් ඉන්නකල් යූන්පී එකට නැගිටීමක් නැහැ. සමහර යූන්පී ලොල්ලො හිතන් ඉන්නෙ පොදු අපේක්‍ෂකයා දින්නා කියන්නෙ යූන්පී එක දින්නා වගේ කියලා. රනිල් තමුන්ගේ පක්‍ෂ නායකකම් රැක ගන්න කරන්න පුලුවන් උපරිම බලු වැඩ ටික කරා. මූව කී පාරක් එල​වන්න හැදුවද​. ඒත් මේ පෙරේතයා ගියෙ නැ. පක්‍ෂෙ විනාස වෙනවා බලන් ඉන්න බැරුව සජිත් ප්‍රේමදාස සෙට් එක අරන් සිරිකොත වට කරද්දි , මහින්ද අප්පොච්චිට කියලා සිරිකොත ඉස්සරහා පාර හදිසියේ කාපට් කරගෙන බේරුනා. එච්චර උදව් කරපු මහින්දගේ පක්‍ෂේ ලේකම්ව දාලා මහින්දටම කෙලෙව්වා. රනිල් කියන්නෙ කන බත්පතේ පහරන එකෙක්. රනිල් ගැන දැන ගන්න ඕනි උන්, බියගම ආසනේ ඉන්න වයසක උදවියගෙන් අහලා දැන ගත්තොත් හොදයි. තව ඔනි නම් බටලන් දේ මිනිස්සුත් හොදට කියලා දෙයි.තව ටික දවසකින් මයිත්‍රීටත් කෙලවලා තමයි නතර වෙන්නෙ. මූ ඒ තරම් ජාතියේ එකෙක්:baffled:

    :yes::yes::yes: