me scene eka mokadda bn, kauda ea involved unu pora ?![]()
හා 2005 දි යුද්දේ පටන්ගන්න හිටියේ රනිල් කොහෙද මහින්ද මැදින් පැන්න නෙඑහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ
ȜMA X;23482561 said:ubata wayasa kyada? hoyala balapan unp/rani kiyanne world class kari sathek me ratata wadima damage eka kare oka. thamath eka iwaraiyak na
හා 2005 දි යුද්දේ පටන්ගන්න හිටියේ රනිල් කොහෙද මහින්ද මැදින් පැන්න නෙඑහෙම කරා නං අවුරුදු දෙකෙන් යුද්දේ ඉවරකරන්න තමා එතුමා ප්ලෑන් කරලා තිබුනෙ
පාමංකඩින් පටන් අරගෙන මැදවච්චිය හරහා තොප්පිගල කැළේට යන්න සැලසුම් කොරලයි තිබ්බෙ... පස් පුරවල පස්දුන්කෝරළය හදල කුරුඳු වැව්වෙත් යුද්ධ කොරන්න ආයුධ ගන්න සල්ලි හොයාගන්න නේ, ඕව එසේ මෙසේ සැලසුම් නෙවෙයි. චුවින්ගම් කකා බ්‍රේස්ලට් දාගෙන කොරපු දේවල් ආයිබෝං...