අද දිනයේ කිරියට ඒමට කිසිදු අවස්ථාවකි නොවීය. මන්ද අකිල තුමාගේ මීටිමක් සඳහා ගියෙය එය සිතුවාට වඩා සාර්තකය . සෑහෙන පිරිසක් සහභාගි විය. ඔයාලගෙ දවස ගෙව්නේ කොහොමද රැස්වීම් එහෙම තිබුනෙ නැතිද?