UNP ආණ්ඩුවක් තියෙනකොට

kevindareal

Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    කලු පූසා;12453693 said:
    machan e kale dan wage neme. api hondata tea export kara, rate honda nishpadanayak thibba, minissu wathuwala elawalu wewwa. ape ratata one dewal ape rate heduwa. dan wage luxurious dewal thibbe nehe. dan parata behela balahan kanna ne kiyana minissu yana car van goda. dan balanna ape internet speed. saksharathawaya balanna. saradarma athin pirihunath thakshanaika washayen rata fiyunui. minissu kuhakanam rata wenuwen deyak karanne neththan waththe elawaluwak wawanne neththan. rate apanayana karmantha adu nam, mona karannada. kalen kaleta rata ratawal wala arthika krama wenas wenawa. china, japan heduwe dawsata minihek ta peya 10-12 weda kireema aniwarya karala. un tika pelapali giyanam me wage diyunu weida? rate minissu nahayen andanne nethuwa rata wenuwen deyak karanakan ratakata diyunu wenna be. badu mila wedi nehe kiyala kiyanne nehe. eth kanna ne kiyana minissu neda ara car van wala gana wedi unata ke gahanne. ewa wedi unath moko masayak dekak ethulatha dollar eka poddak hari adu unoth eken import karana badu wala gana adu wenawa neda?

    na ban muu mee kiyanne 1977 kalin ban ee kale ona ekekta hama ratakatama yanna visa ganna puluwan kamak thibba. chandirka madamge mommy paan polim dala ee kale bandagare purawlaa thibbe. JR preme ekathu wela atha diga arala wiyadam kala eda patan gahtha - arthikaya thama adatath mahinda mama continue karanne. rate naya enna enna wadi.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    UNP eke hitapu hodama wadakaruwek GL pieris dan inne mahindage paththe.GL pieris kiyanne puduma buddiyak thiyena pudgalayek.UNP eka dan karanna ona pakse hariyata hadagena nawathath me wage buddimath minissu thamange paksheta ekathu karaganna eka.oya dayasirila mangalala gen athi wadak naha.unge buddiyak naha kata witharayi thiyenne.:lol:

    Last edited:

    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    eka thama math kiyanne.UNP eke hitapu hoda mola tika ada naha.okkoma LTTE unge bomba walata ahu wela marila.LTTE eken maranne nathuwa thiyagaththe oya ranil kiyana sewalaya wai thawa u wagema kisima wadakata nathi pabayo tikak witharai.LTTE eken ranilwa maruwe naththe u LTTE ekata support karana hinda.:yes:

    ranil innakal aanduwata bayawenda ksima hethuwak ne..ranilta ithin minissu chande denne nene :lol::lol::lol:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    UNP eke hitapu hodama wadakaruwek GL pieris dan inne mahindage paththe.GL pieris kiyanne puduma buddiyak thiyena pudgalayek.UNP eka dan karanna ona pakse hariyata hadagena nawathath me wage buddimath minissu thamange paksheta ekathu karaganna eka.oya dayasirila mangalala gen athi wadak naha.unge buddiyak naha kata witharayi thiyenne.:lol:

    athal seen eka kiyanne 94 chandrika ekka hitapu GL. 2002 di UNP ekata panna aith 2005 mahinda mama lagata giya. mara panilla.:lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    ranil innakal aanduwata bayawenda ksima hethuwak ne..ranilta ithin minissu chande denne nene :lol::lol::lol:

    :yes:UNP eke mole thiyena minissu eka danagena thama ranilta wirudda weenne.eth thamath uta kamathi ponsiyoth oke innawane:lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    athal seen eka kiyanne 94 chandrika ekka hitapu GL. 2002 di UNP ekata panna aith 2005 mahinda mama lagata giya. mara panilla.:lol:

    mama nam eke waraddak dakinne naha.kawuru hari e minihage molen ratata wadak ganna epayi.ithin dinana pakshe un minihawa kohoma hari unge paksheta adala gannawa.mokada thawa awurudu 6k paraduna pakshe nikan ka gagaha idala athi wadak nahane.
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    mama nam eke waraddak dakinne naha.kawuru hari e minihage molen ratata wadak ganna epayi.ithin dinana pakshe un minihawa kohoma hari unge paksheta adala gannawa.mokada thawa awurudu 6k paraduna pakshe nikan ka gagaha idala athi wadak nahane.

    wasi pahthata hoiya. kohomada ban mun ekekwath viswasa karanne.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    wasi pahthata hoiya. kohomada ban mun ekekwath viswasa karanne.

    machan uba u unanam ubath karanne e tikamayi.mama u unanam math karanne e tikamayi.monawa unath GL kiyanne anith un wage nikan idan padi ganna kenek neme..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හැම කාරණාවකටම එකග වෙන්න බැරි උනත්, දැන් නම්, ජීවත් වෙන්න අමාරු බව පිලිගන්න වෙනවා..... :yes: මොකද, චන්ද්‍රිකාගේ කාලෙටත් වඩා, නාස්තිය, දූෂණය දැන් වැඩි වෙලා නිසා...... කොටින්ට ගේම දුන්නා වගේම, මේ ආණ්ඩුවේ ඉන්න කාලකණ්නි ටික එලවලා දාන්න, මහින්දට බැරි මොකද කියන එක තමා ප්‍රශ්නේ..... :( :angry:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    හැම කාරණාවකටම එකග වෙන්න බැරි උනත්, දැන් නම්, ජීවත් වෙන්න අමාරු බව පිලිගන්න වෙනවා..... :yes: මොකද, චන්ද්‍රිකාගේ කාලෙටත් වඩා, නාස්තිය, දූෂණය දැන් වැඩි වෙලා නිසා...... කොටින්ට ගේම දුන්නා වගේම, මේ ආණ්ඩුවේ ඉන්න කාලකණ්නි ටික එලවලා දාන්න, මහින්දට බැරි මොකද කියන එක තමා ප්‍රශ්නේ..... :( :angry:

    horu tika gahala pannapu gaman un tika UNP ekata yanawa. anduwe power eka nathi wenawa ilagata chande :lol:
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,188
    1,620
    113
    machan uba u unanam ubath karanne e tikamayi.mama u unanam math karanne e tikamayi.monawa unath GL kiyanne anith un wage nikan idan padi ganna kenek neme..

    yaya anith eun wage na GL ge kohewath waraddak penila na mee wenakal :yes:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මේ රට විනාෂ කිරීම ආරම්භ කලේ ජේ.ආර්. ගෙ යූ.එන්. පී.ආණ්ඩුවෙන් ඒ විවෘත ආර්ථිකේ ගෙනැල්ල.
    සංවෘත ආර්ථිකේ කාලෙ ඉදල ජීවත්වෙලා ඉන්න අය මේක හොඳට දන්නවා.
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    මේ රට විනාෂ කිරීම ආරම්භ කලේ ජේ.ආර්. ගෙ යූ.එන්. පී.ආණ්ඩුවෙන් ඒ විවෘත ආර්ථිකේ ගෙනැල්ල.
    සංවෘත ආර්ථිකේ කාලෙ ඉදල ජීවත්වෙලා ඉන්න අය මේක හොඳට දන්නවා.

    mona magullakata mekata bena bena inne meka wenas karnna tibbane hoda nettam.yako meka hinda tamal lankawata tv ekak hari hambawune.sirimavoge kale matakane ubata.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    මේ රට විනාෂ කිරීම ආරම්භ කලේ ජේ.ආර්. ගෙ යූ.එන්. පී.ආණ්ඩුවෙන් ඒ විවෘත ආර්ථිකේ ගෙනැල්ල.
    සංවෘත ආර්ථිකේ කාලෙ ඉදල ජීවත්වෙලා ඉන්න අය මේක හොඳට දන්නවා.

    umbata methana comment karannath hambenna eka naththan :lol:

    dawase wihiluwa :rofl:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    api ekata pinsidda wenna tamai inne me.rATE MONAWA HARI HADNWANAM EKA NEWTTUWATA KAMAK NE.

    :yes::yes: exactly :)

    apita deyak hadala supply demand denna puluwan nam...ewa gennana eka nawaththuwata kamak naha !

    loke eka country ekak witharai oya comment daapu kena widihata inne *North Korea* LOL apitath un wage inna thibba :P:rofl:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    General_Sarath_Fonseka_SF.jpg
     
    malinrock

    Member
    May 24, 2007
    9,093
    580
    0
    38
    colombo
    :yes::yes: exactly :)

    apita deyak hadala supply demand denna puluwan nam...ewa gennana eka nawaththuwata kamak naha !

    loke eka country ekak witharai oya comment daapu kena widihata inne *North Korea* LOL apitath un wage inna thibba :P:rofl:

    eka newatuwoth api ewarai.ape minissu tama galk yuaye inne ban.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ලන්කාවේ දේශපාලනේ උබ දකින කොන කොතනද කියල මම දන්නේ නෑ.. හෑබෑයි උබට හරියට මේවා ගෑන වාද කරන්න ඕනේ නම් ඩොනමෝර්ලාගේ ඉදලා ඩී එස් ලා, බන්ඩාරනායකලා, ජේ ආර්ලා, ප්‍රේමදාසලා, මහින්ද - නාමල් ලාට වෙනකම් පොඩ්ඩක් රට ගියේ මොන අතටද කියලා හොයලා බලපන්. මේකේ ඉන්නේ ගොඩාක් කොහෙන් හරි ගොසිප් සයිට් එකකින් මොකඛරි උස්සලා ත්‍රේඩ් එකක් දාලා වීරයො වෙන්න හදන පොඩි කොලු කුරුට්ටො ටිකක්. හෑබෑයි හරියට පාරට බෑහෑලා දේශපාලනයක් කරපු එකෙක් හරි ඉන්නවානම් ආඩම්බරයි.

    අපිත් එක්ක එදා ඉදලා සෙට් වෙනා ආමි එකෙන් පෑනපු උන් සෙට් එකක් ඉන්නවා, උන් පෑන්නේ 2001 ෆ්‍රොන්ට් ලයින් එකේ ඉන්හ්ඩෙද්දි. එද රනිල් සටන් විරාමේ ගෑහුවට පස්සේ තමයි අපේ හමුදාවේ මලගම පටන් ගත්තේ. ගිවිසුම ගහලා පහුවදා කොටි අම්බානට අපේ ෆ්‍රොන්ට් ලයින් එකට ගහලා ඒත් පොන්න රනිලා ඕඩර් කරලා තියෙනවා අපේ එකෙකුවත් ෆයර් කරන්න එපා කියලා. ඒ දවස් කීපයේ අපේ කොල්ලො අම්බානට මෑරිලා, ඔය පෑනපු සෙට් එක කෑම්ප් එකට දුවලා තියෙන්නේ එක එකා මෑරි මෑරී වෑටෙනකොට උන්ගේ මල මිනී උඩින්. එහෙවු සක්කිලියෙක් ඕකා, තව බටලන්දේ සීන් එහෙම ඕනේ තරම්, ඒ කාලේ ෆීල්ඩ් එකේ ඉදපු එකෙක්ගෙන් අහපන් හොදට කියලා දෙයි උබලා මහලොකුවට උද තියන් ඉන්නේ ගෝල්ෆේස් එකේ ගල් ගහලා මරන්න ඕන එකෙක් කියලා. ඔය එකක් විතරයි.. තොපෙ මහලොකු යූ ඈන් පී කෑරෙට්ටුව් ගෑන ඕනේ නම් මම කියන්නම් බන්ඩාරනායකලා ජේඅර්ලාගේ ඉදලා. හෑබෑයි උබ කොච්චර වාද කලත් යුඈන්පි ආන්ඩුවක් කවදාවත් බලයට එන්නෙන නෑ. මහින්දයා හොරා කිය කිය කෑ ගෑහුවත් ඊලග පාරත් මිනිස්සු චන්දෙ දෙන්නේ මහින්දටම තමයි. ඒ හින්ද උබත් ඔන්න ඔහේ මේකේ දාන කෙල්ලෙක්ගේ ගලක් බලන් ඉදපන්. මේකේ ඈගිලි රිදෙනකන් ටයිප් කරාට කිසි වෑඩක් වෙන්නේ නෑත.

    images