මේකේ ත්‍රෙඩ් දාන වෙලාවේ නරකද අල්ලස් එක පැත්තේ ගියොත්? රට ජාතිය බේරාගත්තු ගෝටා මහත්තයාට සපෝර්ට් එකට?![]()

මේකේ ත්‍රෙඩ් දාන වෙලාවේ නරකද අල්ලස් එක පැත්තේ ගියොත්? රට ජාතිය බේරාගත්තු ගෝටා මහත්තයාට සපෝර්ට් එකට?![]()

පක්ෂයක් පාටක් නැති පාරට වැටුණු අනාථ පොන්ස් සාටකේ එල්ලිලා පල ..
ඔට්ටු ඇල්ලුවා නම් ඇමසින්ට එකවුන්ට් එකදිලා..
උබ අමු පච අමන පොන්ස් කෙනෙක්නෙ ..
මහින්දගේ දරුවෝ නිසා බොරු පොරොන්දු ආබ්හාශය ජාන එක්ක කවලම් වෙලා ඇවිල්ලා ..
ඇමසින්ට නය එකවුන්ට් එකෙන් රගන ජාතියක් ජම්මයක් පක්ෂයක් නැති මහින්දගේ පක්කිලිකම් කරන අනාථ වහල් පොන්ස්ලා... එනවා වටේට වන්න ..![]()




මේ වගේ thread bump කරන්න එපා බන්..මොලෙ අමරුව තේරෙනව දැක්ක ගමන්.මම UNP..ඇයි අවුල්ද? කැමති විදියට හිතා ගනින්..අපේ මොකෙක් වත් හිරෙ ගිහින් වත් තෝ කියන එකක් වත් කරලා නෑ..තෝපේ මහ එකත්,ඒ කිව්වෙ තොගේ නමට අප්පොච්ච වති තොගේ ඇත්ත අප්පොච්චා වෙන උබෙ අම්මාගේ හොර මිනිහා වත් නෙමෙයි, මහින්ද හොරත් හිරේ හිටියලු, එතකොට ඌථ් UNP ද? පකෝ unp එකෙන් දේශපාලනේ කරන පවුලක එකෙක් විදිහට මම වත් ඔහොම කඩේ යන්නේ නෑ.. 8 වසරට වත් ඉගෙන ගත්තා නම් පාඩුවේ ඉදපන්.රිදිලා comment කරා නෙමෙයි..බල්ලෙක් ඕනවට වඩා බූරනකොට ඌට ගලක් හරි ගහන්න ඕනි..තේරුනේ නැත්තන් අම්මාගෙන් හරි අම්මගෙ හොරමිනිහගෙන් හරි අහගනින්..අම්මලා ගාවලා comment කරන්න කැමති නෑ.ඒත් මුන්ට එහෙම නොකියා බෑ...



දින සියය ඉවරයි......
1 අපේ රට දැන් කේතුමතීපුරයක්.
2 හමන හුළඟෙත් තියෙන්නෙ නිදහස් බවක්.
3 ඔක්කොම හොරු ඇල්ලුවා..රට ගිය අයව ලංකාවට ගෙනාව.
4 වේලේ සුදාගේ පාපොච්චාරනය අනූව යමින් කුඩු දුමිය හිරේ දැම්ම.
5 මැර මර්වින්ට දැන් යන එන මං නෑ.
6 කේ.පී ගේ නැව් හොයාගෙන සුපිරි මගී ප්‍රවාහණ නැව් සේවයක් දාල -
7 හොයා ගත්ත රත්තරං තොග මහා භාණ්ඩාගරය බාරයට අරන්.
8 යෝශිතගේ සුදු අස්වයො නුවර වැව වටේම මිනිසුන්ට නොමිලේම යන්න තියල.
9 නාමල්ගේ ලැම්බොගිනි වලින් කොළඹ- මාතර ටැක්සි සර්විස් එකක් දාල.
10 මිනි මරපු කරුණා පිල්ලෙයාන් kp ලට මරණීය දණ්ඩනය දීල.
11 හැම පක්ශයක් අතරම තියෙන්නේ පුදුම බැඳීමක් - කොටින්ම පා.ච රණවක පාර්ලිමේන්තු එන්නේ රනිල් එක්ක එකම වහානේ.
12 සෝමවංශයි - අනුර කුමාරයි අඹ යාලුවො වගේ - කොයි වේලාවෙත් එකටමයි.
14 දැන් විධායක ජනාධිපති ක්‍රමයත් අහෝසියි. ඔක්කොම බොහොම සමගියෙන් අලුත් ව්‍යවස්තා සංශෝධනයට අත ඉස්සුවා.
15 රටේ අරාක්ශාව වෙන කිසිම දවසකටත් වඩා තහවරු වෙලා.
16 මයිත්රීී රට යන කොට තනියෙන්මයි යන්නේ. අඩුගානේ නෝනව වත් එක්ක යන්නේ නෑ.
17 වී වලට තේ රබර් කුරුදු වගාකරුවන්ට පුදුම මිලක් ලැබෙන්නේ.ගොවියා ත් සතුටෙන්.
18 බ්ඩුමිලත් පුදුම අඩුයි බදු ඇත්තෙම නෑ..
19 පඩිය 10000/= ක් ම වැඩිකරලා බයිසිකලයට දීපු 50000/=ත් ආපහු දුන්නා
20 ලංකා ඉතිහාසයේ මේ දක්වා වුණු ලොකුම හොරකම මේ රජයෙ මහ බැoකුවේ ලොක්ක කරා කියල සමහරු කියන්නේ ඉරිසියාවට. ඉරිසියාකරයො කොහේද නැත්තෙ?
22 ඇමතිවරු 25යි ඉන්නෙ එයාල පයින්මයි යන්නෙ හෙලිකොප්ටර් කාර් මොනවත්ම නෑ. 23 අයියලා මල්ලිලාට නෑයන්ට තනතුරු දීලම නෑ..
24 මුලුරටේම තරුණ තරුණියන්ට job දීලා
25 රටම සoවර්ධනය වෙනව..කර්මාන්ත පුරයක් වගේ..
26 දැන් ඉතින් ඉතුරු වේලා තියෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවන එක විතරයි මෙහෙවු ආණ්ඩුවක් පත් කීරීමට ශොපින් ගිය සකලවිධ සහෝදර ජනතාවට - ඒ කලා වූ මහා බල - මහානුසංශ පිංකමේ බලෙන් - දිව්‍ය බල දිව්‍ය සම්පත් ලැබේවා....!!
unp කැද ලෝරියක්( LoriyaK) ඇවිත්![]()
unp කැද ලෝරියක්( LoriyaK) ඇවිත්
maru CUT eka
hoo

මේකේ ත්‍රෙඩ් දාන වෙලාවේ නරකද අල්ලස් එක පැත්තේ ගියොත්? රට ජාතිය බේරාගත්තු ගෝටා මහත්තයාට සපෝර්ට් එකට?![]()


