සය වසරක පාලනය ... මහින්ද චින්තන ඉදිරි දැක්ම ...
කරපු එකම දේ යුද්ධය විතරයි ... සරත් ෆොන්සේකගෙන් ඔච්චර අකාර්යක්ෂමතා උනානම් ... මුන්ගෙන් කොච්චර වෙන්නැතිද .... ඇයි එතකොට හිජින් ගිවිසුමෙන් වෙච්ච පාඩුව කෝටි 8,000 ... වැට් බදු වංචාව ...
ආහ්ක්ක්ක්ක් තව දෙයක් එකතු කරන්න ඕන ....
අත ගහපු හැම ව්‍යාපෘතියක්ම වගේ පාඩුයි .... තුවක්කුවෙන් ... උණ්ඩයෙන් ... මැර බලයෙන් කරන දේවල් විතරයි කරන්න දන්නෙ ... ඒ කියන්නෙ මාධ්‍ය මර්දනය ... ගස් බැඳීම වගේ දේවල් ... ඊට අමතරව බොරු දේශප්‍රේමීත්වය විදහා පාන උපවාස වගේ දේවල් .... Diplomatic කියල දෙයක් ගෑවිලාවත් නෑ![]()

aniwaa 



