UNP එකට චන්දෙ දිය යුත්තේ ඇයි ?

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,366
    4,685
    113
    නොපෙනෙන මානයේ
    :D සය වසරක පාලනය ... මහින්ද චින්තන ඉදිරි දැක්ම ... :lol::lol::lol:

    කරපු එකම දේ යුද්ධය විතරයි ... සරත් ෆොන්සේකගෙන් ඔච්චර අකාර්යක්ෂමතා උනානම් ... මුන්ගෙන් කොච්චර වෙන්නැතිද .... ඇයි එතකොට හිජින් ගිවිසුමෙන් වෙච්ච පාඩුව කෝටි 8,000 ... වැට් බදු වංචාව ...
    :P

    ආහ්ක්ක්ක්ක් තව දෙයක් එකතු කරන්න ඕන ....

    අත ගහපු හැම ව්‍යාපෘතියක්ම වගේ පාඩුයි .... තුවක්කුවෙන් ... උණ්ඩයෙන් ... මැර බලයෙන් කරන දේවල් විතරයි කරන්න දන්නෙ ... ඒ කියන්නෙ මාධ්‍ය මර්දනය ... ගස් බැඳීම වගේ දේවල් ... ඊට අමතරව බොරු දේශප්‍රේමීත්වය විදහා පාන උපවාස වගේ දේවල් .... Diplomatic කියල දෙයක් ගෑවිලාවත් නෑ
    :D

    :yes::yes: aniwaa :D
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය


    මම නම් යූ එන් පී එකටවත් ආණ්ඩුවටවත් චන්දෙ දෙන්නෙ නෑ පොඩි ඇඩ් එකක් දාන්නයි මෙතෙන්ට ආවෙ...


    000206B4.gif





    මෙන්න ඔබට අනගි අවස්ථාවක්!!!

    ඔබගේ සියලුම වැඩ නොකරන (විශේෂයෙන් පිලිස්සුනු:P) සීඩී / ඩීවීඩී තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියාකාරවම දැන ගැනීමට අවශ්‍යද? මෙන්න විසඳුම
    .
    .
    .
    .
    .

    අදම වින්ඩෝස්8 හමුවන්න

    "සීඩී / ඩීවීඩී දුටු විගස තැටිවල අඩංගු දෑ මොනවාදැයි හරියටම පවසන (විශේෂයෙන් xxx) ලංකාවට සිටින එකම පුද්ගලයා වින්ඩෝස්8"

    මෙම සේවාව ලබා ගැනීමට අවශ්‍ය එකම සුදුසුකම වන්නේ ඔබගේ *** දිග ප්‍රමාණයයි.
    ................................
    දිග වැඩි නම් ඔබට තවත් වාසියක් - ගින්නට නොපිළිස්සෙන කොන්ඩම් සහිත පැකට් එකක් නොමිලේ!
    ................................

    එන්න හමුවන්න...... සතියේ සෑම දිනකම
    00020352.gif

    අදම මෙම වාසිය ලබාගන්න........


    thanks...


    :lol::lol::lol:
     

    rolecoaster

    Well-known member
  • Oct 31, 2007
    3,707
    1,855
    113
    මටවත් මතක තිබුනේ නැත

    මම දාපු එකක් නේ ...

    අද කාලෙට බලන්න වටින කොමෙන්ටු තියෙන්නෙ :D:D:D:D:D:D:D:D:D:D:D
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මටවත් මතක තිබුනේ නැත

    මම දාපු එකක් නේ ...

    අද කාලෙට බලන්න වටින කොමෙන්ටු තියෙන්නෙ :D:D:D:D:D:D:D:D:D:D:D

    Pohotuwe Kattoyata kiyala REP tika kapagana puluwan:P
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වෙනස ගෙනවා

    මහ බැංකුව කොල්ල කෑවා

    .
    .
    .
    .
    .
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉතිහාසේ බලපන් නිදහස් පක්ෂෙ තියෙන කාල වල රටේ දියුණුවට මොකද උනේ කියල.සරම ආගම ජාතිය මාකට් කරපු එක විතරයි කරේ
    අදටත් මහින්ද කරපු දෙයක් නෙවෙයි නම් රට දුවන්නේ UNP එක ඉස්සර කරපු දේවල් හින්ද.විදුලි බලාගාර ජලාශ නිදහස් වෙළඳ කලාප මහවැලිය නිදහස් අද්‍යාපනය
    කියන්න ගියොත් ඉවරයක් නෑ යකෝ
    ජෙප්පෝයි LTTE එකයි රට ආපස්සට ඇද්දේ නැත්නම් අද මිට වැඩ ගොඩක් වෙනස් ලංකාව