unp එකේ රට වනසන අමන තීන්දු
විහාරමහ දේවී උද්‍යානයේ සෙල්ලම් කරන දරුවන්ගෙන් පැයකට රුපියල් 400යි.. යෝජනාව අනුමතයි.
විහාර මහා දේවි උද්‍යානයේ දරුවන් සදහා වෙන්ව ඇති කාක දූපත උද්‍යානයට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් රුපියල් 400ක් පැයක කාලයක් සදහා අය කිරීමට පුද්ගලික සමාගමකට අවසර දීමට කොළඹ මහ නගර සභාව විසින් යෝජනා සම්මත කර ඇත.
ඒ අනුව අවුරුදු 5-10 වන දරුවෙකුගෙන් විනාඩි 15ක කාලයක් සදහා අය කරන මුදල රුපියල් 100කි.
unp රට ට කරන හානි මේ කේ දිගටම දානවා

Last edited: