unp එකේ රට වනසන අමන තීන්දු

upCountry

Member
Nov 12, 2014
484
86
0
unp එකේ රට වනසන අමන තීන්දු

විහාරමහ දේවී උද්‍යානයේ සෙල්ලම් කරන දරුවන්ගෙන් පැයකට රුපියල් 400යි.. යෝජනාව අනුමතයි.

විහාර මහා දේවි උද්‍යානයේ දරුවන් සදහා වෙන්ව ඇති කාක දූපත උද්‍යානයට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් රුපියල් 400ක් පැයක කාලයක් සදහා අය කිරීමට පුද්ගලික සමාගමකට අවසර දීමට කොළඹ මහ නගර සභාව විසින් යෝජනා සම්මත කර ඇත.
ඒ අනුව අවුරුදු 5-10 වන දරුවෙකුගෙන් විනාඩි 15ක කාලයක් සදහා අය කරන මුදල රුපියල් 100කි.

unp රට ට කරන හානි මේ කේ දිගටම දානවා
 
Last edited:
  • Like
Reactions: KavinduDD

monson

Well-known member
  • May 7, 2007
    25,776
    28,924
    113
    විහාරමහ දේවී උද්‍යානයේ සෙල්ලම් කරන දරුවන්ගෙන් පැයකට රුපියල් 400යි.. යෝජනාව අනුමතයි.

    විහාර මහා දේවි උද්‍යානයේ දරුවන් සදහා වෙන්ව ඇති කාක දූපත උද්‍යානයට පැමිණෙන කුඩා දරුවෙකුගෙන් රුපියල් 400ක් පැයක කාලයක් සදහා අය කිරීමට පුද්ගලික සමාගමකට අවසර දීමට කොළඹ මහ නගර සභාව විසින් යෝජනා සම්මත කර ඇත.
    ඒ අනුව අවුරුදු 5-10 වන දරුවෙකුගෙන් විනාඩි 15ක කාලයක් සදහා අය කරන මුදල රුපියල් 100කි.

    This part is missing :lol:

    මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් ඊට විරුද්ධව වී තිබේ.

    - http://www.ada.lk/breaking_news/විහ...න්-මුදල්-අයකර-ගැනීමේ-යෝජනාව-සම්මතයි/11-339785
     
    • Like
    Reactions: bestdivx

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    This part is missing :lol:

    මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් ඊට විරුද්ධව වී තිබේ.

    - http://www.ada.lk/breaking_news/විහ...න්-මුදල්-අයකර-ගැනීමේ-යෝජනාව-සම්මතයි/11-339785

    මට නම් ඒකෙ කිසිම වැදගත් දෙයක් පේන්නෙ නැ ගොන්සන් උබ මොකක්ද කියන්ඩ හදන්නෙ??? :rolleyes::rolleyes:
     
    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    This part is missing :lol:

    මෙම යෝජනාවට එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ අනුමැතිය ලැබී තිබෙන අතර, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා පමණක් ඊට විරුද්ධව වී තිබේ.

    - http://www.ada.lk/breaking_news/විහ...න්-මුදල්-අයකර-ගැනීමේ-යෝජනාව-සම්මතයි/11-339785

    හරි ඉතින් .මන් කීවද නැ කියල ගොන් සන් .:rofl::rofl::rofl:
    unp උනුත් උබ වගේම තාම වලිගෙ පාග ගන්න එකම තාම කරන්නේ :P:P:P
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    රෝසිට රැජින වගේ ඉන්න වෙන්න ඇති මෙච්චර බදු ගහන්නේ ,
    අරුන් ටිකගේ පඩි ඩබල් කරානේ ,වහල්ලු ටික වගේ ඇති

    මුන් ඔක්කොම එකතුවෙලා අපිට පුපේ* අරින්නේ
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඔය ගාන ගත්තම දුප්පහ් පවුලක් කොහොමද ඔතනටයන්න්නේ ?
    න්නගර සභාවේ කාලකන්නි සෙට් එකට පඩි වැඩි කරන්න ආදායම වැඩි කරන්නත් ඔනෙනේ.
    තමන්ගේ ස්වාමියාට වදින්නේ නැතුව මේක වැරදියි කියන්න බැරි නිසා මෙකෙ ඉන්න වහල්ලු ටිකත් අනිත් වහලාගෙ ස්වාමියාගේ විතරක් වැඩක් විදියට කතාකරනවා
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    lets not forget sri lankas western provincial council wants to buy 125 chairs worth over rs 6 Lakhs
     
    Last edited: