සමලිංගික ප්‍රජාව ගැන උඹේ මතය මොකක්ද ? මට නම් අවුලක් නෑ මොකෙක් ඕන මගුලක් කරගත්තත්..පාරේ කොල්ලෝ කොල්ලෝ kiss කරන දැකල නම් දවසක් ටිකක් අවුල් ගියා....අවුලක් ගියේ එච්චරම තමයි...
කොල්ලො කෙල්ලො කිස් කරනව දැක්කට අවුලක් යන්නෙ නැද්ද ? ඇයි කොල්ලෙ කෙල්ලන්ට කිස් කරන්න හොඳ නං කොල්ලො කොල්ලො කිස් කරහම මක් වෙනවද ?
මං නං කැමතියි ඔයත් සමලිංගික වෙනවනං 
වර්ගයා බෝවෙනව වැඩියි අඩුවෙන තරමට හොඳයි 




