UNP කියන කතා - presidential election 2019

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
71823946_587195605152150_5927921610060201984_n.jpg
 

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි සතියේ දී ජනාධිපති ධුර අපේක්ෂකත්වයෙන් ඉවත් වනු ඇති බව ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ජාතික හැදුනුම්පත් දෙකක් ඇති බවත් ඒ සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් පරීක්ෂණ කරමින් සිටින බවත් ඔහු සඳහන් කළේය.

    පුරවැසිභාවය වංචා කරමින් ලබා ගත් පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවට සදුදා දිනයේ තහනම් නියෝගයක් ගන්නා බවද ඔහු කියා සිටියේය.

    ජනහමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

    :lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සජියයි රනිලයි ඉස්සරහා තියාගෙන කියන්නේ... සජියගේ අධෝ මුඛය නලියන්න ඇති....:lol::lol::lol:

    ඕකෙන් අර කැපුවත් කොළ ඡන්ද නම් කැඩෙන්නේ නෑ.අපි දන්නේ නැද්දේ ගමේ ටොයියන්ගේ තරම.උන්ගේ හිත්වල නම් කෙළෙහි ගුණයක් කියලා ජාතියක් ගෑවිලාවත් නෑ.යුද්දේ කරද්දී උන් කියපු කතා මතකයි නේ අපිට.මුන් මේ රටේ මිනිස්සු නෙමෙයි කියලා හිතුණා ඒ කියපු ගුණමකු කතා අහද්දි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සජිත්ට සමාව දෙමුද ?.....කකුල් දෙක ලඟට එනවලු ඔන්න

     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ
    මූ කට ඇරියොත් නානවා හොද හැටි....මෙහෙම වෙලත් ගූ ඇන්ඩ් පී එකට චන්දෙ දෙන උන් ඉන්නවා කියන්නේ උන් මිනිස්සු නම් වෙන්න බෑ.....
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    වර්ගයා බෝ කිරීම ගැන අවුලක් නැද්ද ? යෝනියයි .... ප%@ කියල දෙකක් හටගන්න ඇත්තේ ස්බාදහමේ අවුලක්ද එහෙනම් ?

    හොඳයි :yes: මං නං කැමතියි ඔයත් සමලිංගික වෙනවනං :love:

    eeta passe oyala dennath garbashayak kulyata aran shukranu kalawam karala lamek hadanawada :yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අලුත් රටක් ගේන්න හදන පුතාණෝගේ පැත්තේ ඉන්න උන් කරන්න බලාපොරොත්තු වෙන දේවල් ටිකක් විතරයි ඔය.
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    Sajith dinana eka Gallface muhuden (basnahirin) era payanasey viswasayi- Rajitha 2019.10.10 Galle face
    Damu fb post ekak Rajithata 🤣
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    ගෝටාට සැම බාධක අවසන්.. කෞතුකාගාර නඩුව දෙසැ. 10 තෙක් අත්හිටුවයි.. දැන් ඔහුට ජනාධිපතිවරණයෙන් මෙපිට නඩු නෑ..


    රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුවක් දෙසැම්බර් මස 10 වන දින දක්වා අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද නියෝග කර තිබේ.

    පසුගිය රජය සමයේ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වරයාව සිටිමින් රාජ්‍ය මුදල් අවභාවිතය කරමින් ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකලේ යයි චෝදනා කරමින් මෙම නඩුව පවරා ඇත.

    අදාල නඩුව නඩු විභාගය කිරීමට මෙම අධිකරණයට බලයක් නැති බව ප්‍රකාශ කරමින් රාජපක්ෂ මහතා විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකා බලමින් එම නියෝගය නිකුත් කර ඇත.

    ඒ අනුව රාජපක්ෂ මහතාගේ නඩුව කැඳවනු ඇත්තේ මීළඟ ජනාධිපතිවරණයෙන් පසුවයි.