"මොහොමඩ් නිකායේ දඹරට උත්තර දීලා වැඩක් නෑ."
අස්ගිරියටයි කාදිනල්ටයි කුඩුවෙන්න ගහන්න ඕන-දඹර අමිල
"මම රාත්රියට ඔබේ දෙපා ලඟට ඇවිත් බලනව ඔබ සතුටෙන්ද ඉන්නෙ කියා. සතුටින් නැත්තන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදනවා"
ඔබේ ගමේත් රාත්රියට සැරිසරන සැකකටුයුතු පුද්ගලයාට ග්රීස් යකෙකු කියා පහර නොදීමට ඉවසිලිවන්ත වන්න. මක්නිසාද යත්, ඔහු සජිතාණෝ විය හැකිය!.
![]()
යහපාලන සෙට් එකේ කෙරුවාව හින්දා යුද්දයක් නැති රටේ 300-400 ක් ජීවිතේ පූජාකලා.... ආර්ථිකය 0 ට බැහැල හිගානොකා හිකා කනවා.... තාමත් අපේ උන්ට තේරෙන්නේ නෑ....