UNP කියන කතා - presidential election 2019

egs

Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    https://www.facebook.com/watch/?v=2216211378484717

    clean.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අස්ගිරියටයි කාදිනල්ටයි කුඩුවෙන්න ගහන්න ඕන-දඹර අමිල

     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    "මම රාත්‍රියට ඔබේ දෙපා ලඟට ඇවිත් බලනව ඔබ සතුටෙන්ද ඉන්නෙ කියා. සතුටින් නැත්තන් සතුටින් ඉන්න වැඩපිලිවෙලක් හදනවා"

    ඔබේ ගමේත් රාත්‍රියට සැරිසරන සැකකටුයුතු පුද්ගලයාට ග්‍රීස් යකෙකු කියා පහර නොදීමට ඉවසිලිවන්ත වන්න. මක්නිසාද යත්, ඔහු සජිතාණෝ විය හැකිය!.



    72645173_2235382126589619_8540946474194698240_n.jpg

    ;)
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    යහපාලන සෙට් එකේ කෙරුවාව හින්දා යුද්දයක් නැති රටේ 300-400 ක් ජීවිතේ පූජාකලා.... ආර්ථිකය 0 ට බැහැල හිගානොකා හිකා කනවා.... තාමත් අපේ උන්ට තේරෙන්නේ නෑ....
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    යහපාලන සෙට් එකේ කෙරුවාව හින්දා යුද්දයක් නැති රටේ 300-400 ක් ජීවිතේ පූජාකලා.... ආර්ථිකය 0 ට බැහැල හිගානොකා හිකා කනවා.... තාමත් අපේ උන්ට තේරෙන්නේ නෑ....

    තේරෙන්නේ නැති කම නෙමෙයි බන්.කැපුවත් කොළ නේ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113


    18-Disgusted.png


    මක්කෙයි මේ කියවන්නෙ...
    නිකං ලව් ලෙටර් ලියනව වගේ...
    වස විලිලැජ්ජයි කණ කීං ගානවා ඇහෙද්දි...