UNP කියන කතා - presidential election 2019

KDH

Well-known member
  • Jul 4, 2014
    18,351
    8,487
    113
    රූකඩ රාජ්ජේ

    අද පිටපත සුජීව ප්‍රසන්න ආරච්චි



    EG0ANQ-WkAIIw-b
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    18-Disgusted.png


    මක්කෙයි මේ කියවන්නෙ...
    නිකං ලව් ලෙටර් ලියනව වගේ...
    වස විලිලැජ්ජයි කණ කීං ගානවා ඇහෙද්දි...

    මට බය බුවාට ආතතිය ඇවිල්ල අන්තිමට ආර්යාවත් පොදු දේපලක් කරනව කියල කියයිද කියලා... එහෙමට බුවා රූල් අවුට් වෙලා ඉන්නේ....​
     
    Last edited:

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    විදග්ධ පුක් ශෝධකයාණනි ( රංගන26 )
    හනික වාර්තාකරන්න හිරිකොතට
    වැඩේ අල වෙලා තියෙන්නේ...

     
  • Dec 18, 2013
    535
    98
    28

    මුගේ කැම්පේන් වල ස්ලෝගන් වලට සිංදු කැලිද ගන්නේ බං ... :lol:

    අශේන් වගේ එව්න් නේ මීඩියා යුනිට් එකේ ඉන්නේ......

    සජියගේ රුවන් වැකි දාල කොමඩි සෙක්ෂන් එකේ වෙනම ත්‍රෙඩ් එකක් දන්නා පුළුවන්....
     
    Last edited:

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    දාහක් බොරු කියල බලේ ඇරන් අඩුම තරමින් රටේ කුණුටිකවත් අයින් කරගන්න බැරි උන සෙට් එකකට ආයේ බලය දෙනවා කියන්නේ මරිම වැඩක්.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට බය බුවාට ආතතිය ඇවිල්ල අන්තිමට ආර්යාවත් පොදු දේපලක් කරනව කියල කියයිද කියලා... එහෙමට බුවා රූල් අවුට් වෙලා ඉන්නේ....​


    පැය 24ම නිදි මරනවලු, කකුල්දෙක ලඟට එනවලු, ජනතාව වෙනුවෙන් මැරෙන්න වුනත් රෙඩිලු, මණ්දිර ඔක්කොම කුලියට දීල පාරෙ ඉන්නවලු.. පව් බන්, ඔරොත්තු දෙන්නෙ නැතුව ඇති මේ ප්‍රෙශර් එක.... ඔය සේරම කරද්දි ආර්යාව ගැන බලන්න වෙලාවක් කොයින්ද ඉතින්... ගෝලයොත් එහෙමයි, එකෙක් ජම්පර් මහනවා... තව එකෙක්
    "පොල් කඩනවා තැඹිලි බානවා"
    "නඩු දානවා ගෝඨාව හිරේ යවනවා"
    ව්‍යාඝ්‍රා ගහනවා බඩු ගහනවා" කිය කිය ඇවිදිනවා....
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආරක්ෂාව ෆොන්සේකාට දෙනවා - සජිත්

    හරිනෙ. උසයි නෙ.​

    ;);););)
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    :lol::lol::lol::lol:

    ඔව් නේ...උස නම් සිකුරිටි නේ

    මන් හිතුවේ සජිතානෝ මෝඩයි කියල...මෝඩ නැහැ බන්...ඇඟ පුරාම මොලේ :lol::lol::lol:
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    පේන්ඩ නැති හේතුව

    ජනාධිපතිවරණ කාලයේදී ප්‍රසිද්ධ මාධ්‍යයට ප්‍රකාශ නොකරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායකට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පාර්ශවයෙන් තහනමක් පනවා ඇති බව සිරිකොත ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

    එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන කිසිදු ප්‍රසිද්ධ රැස්වීමක හෝ අවම වශයෙන් සිරිකත පක්ෂ මුලස්ථානයේ සතියකට දින කිහිපයක් පවත්වන මාධ්‍ය හමු සඳහාවත් රංජන් සහභාගී කර නොගන්නා ලෙසට උපදෙස් ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

    මීට ප්‍රධානම හේතුව ලෙස වාර්තා වන්නේ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යයට දිගින් දිගටම සිදුකල අනුවන ප්‍රකාශ හේතුවෙන් සමාජය තුල කිහිප වතාවක් නොසන්සුන්තාවයක් ඇතිවීමයි.

    http://www.colombotoday.com:lol: