UNP කෘත්‍යාධිකාරී මණ්ඩලය

isuru9

Active member
  • Dec 5, 2008
    660
    106
    43
    UNP කෘත්‍යාධිකාරී මණ්ඩලය

    කවුරුහරි දන්න කෙනෙක් කියනවද UNP කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න සාමාජිකයන් කවුද කියලා. හැම එකාම කියනවා කෘත්‍යාධිකාරී මණ්ඩලය, කෘත්‍යාධිකාරී මණ්ඩලය කියලා, හැබැයි කවුරුවත් කියන්නේ නෑ ඒකේ ඉන්නේ කවුද කියලා :angry::P:D
     
    Last edited:

    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    We Don't Give a Single Fu** About UNP

    I also don't care about UNP but just wanted to know about this, since all the important decisions of that party are taken by this committee :yes:
     
    Last edited:

    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අම්ම, අප්පච්චි ,මන්, අල්ලපුගෙදර කෙල්ල, කෙල්ලගේ අම්ම.ඉස්සරහ ගෙදර ඇන්ටිලා දෙන්න.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඒ නම් ලිස්ට් එක එහෙම එලියට දාන්නෙ නෑ. රනිල් සර්ගෙ දසමහ යෝධයො සැට් එක රහසක්.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    ඒ නම් ලිස්ට් එක එහෙම එලියට දාන්නෙ නෑ. රනිල් සර්ගෙ දසමහ යෝධයො සැට් එක රහසක්.

    උඹ දන්නෙත් නෑ කියන්නෙ ඉතින් ආයි කාගෙන්වත් අහන එකේ තේරුමකුත් නෑ :P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    උඹ දන්නෙත් නෑ කියන්නෙ ඉතින් ආයි කාගෙන්වත් අහන එකේ තේරුමකුත් නෑ :P

    9305664.gif
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    උඹ දන්නෙත් නෑ කියන්නෙ ඉතින් ආයි කාගෙන්වත් අහන එකේ තේරුමකුත් නෑ :P
    Danne na newe thopita kiyanne na. Aththa list eka rahasak :yes::yes: news wala kiyanne boru list ekak :P:P
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    අම්ම, අප්පච්චි ,මන්, අල්ලපුගෙදර කෙල්ල, කෙල්ලගේ අම්ම.ඉස්සරහ ගෙදර ඇන්ටිලා දෙන්න.

    :D:D:D:D

    ඒ නම් ලිස්ට් එක එහෙම එලියට දාන්නෙ නෑ. රනිල් සර්ගෙ දසමහ යෝධයො සැට් එක රහසක්.

    මටත් දැනගන්න ඕනැ ඔය සෙට් එකේ කවුද ඉන්නේ කියලා. මොකද උන් ටික තමයි ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තීරණය කරන්නේ.

    උඹ දන්නෙත් නෑ කියන්නෙ ඉතින් ආයි කාගෙන්වත් අහන එකේ තේරුමකුත් නෑ :P

    :D

    ඌරු වරිගේ වන්නිය;24794572 said:
    සමනල රෑනයි.......
    රෑ හඳ පානයි....

    සමනල්ලු කව්ද කියල නම් වශයෙන් දැනගන්න ඕන :D

    ඕකෙ හරි නම ශරීරකෘත්‍යාධිකාරී මණ්ඩලය බං. .

    :D:D:D
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    කවුරු හිටියත් රනිල් සර්ට ඕනේ වැඩේ තමා වෙන්නේ ඕකෙන් :yes:

    හ්ම්... දැනට 68ක් ඉන්නවලු. මේ ලඟදි ගෝල බාලයෝ සෙට් එකක් බස්සන්න හදල හෙණ වලියක් ගියා නේද...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    හ්ම්... දැනට 68ක් ඉන්නවලු. මේ ලඟදි ගෝල බාලයෝ සෙට් එකක් බස්සන්න හදල හෙණ වලියක් ගියා නේද...
    මේ ඊයේ පෙරේද ආයෙත් සෙට් එකක් දාන්න හදල රනිල් සර් හොර පාරෙන් :yes: අනික් අයට පවුල් පාලනේ කියල බැන්නට අලිපාටියෙත් වැඩි වෙනසක් නෑ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    මේ ඊයේ පෙරේද ආයෙත් සෙට් එකක් දාන්න හදල රනිල් සර් හොර පාරෙන් :yes: අනික් අයට පවුල් පාලනේ කියල බැන්නට අලිපාටියෙත් වැඩි වෙනසක් නෑ

    සමනල පාලනේ