We Don't Give a Single Fu** About UNP

ඒ නම් ලිස්ට් එක එහෙම එලියට දාන්නෙ නෑ. රනිල් සර්ගෙ දසමහ යෝධයො සැට් එක රහසක්.

ඒ නම් ලිස්ට් එක එහෙම එලියට දාන්නෙ නෑ. රනිල් සර්ගෙ දසමහ යෝධයො සැට් එක රහසක්.
Danne na newe thopita kiyanne na. Aththa list eka rahasakඋඹ දන්නෙත් නෑ කියන්නෙ ඉතින් ආයි කාගෙන්වත් අහන එකේ තේරුමකුත් නෑ![]()

news wala kiyanne boru list ekak 

අම්ම, අප්පච්චි ,මන්, අල්ලපුගෙදර කෙල්ල, කෙල්ලගේ අම්ම.ඉස්සරහ ගෙදර ඇන්ටිලා දෙන්න.




ඒ නම් ලිස්ට් එක එහෙම එලියට දාන්නෙ නෑ. රනිල් සර්ගෙ දසමහ යෝධයො සැට් එක රහසක්.
උඹ දන්නෙත් නෑ කියන්නෙ ඉතින් ආයි කාගෙන්වත් අහන එකේ තේරුමකුත් නෑ![]()

ඌරු වරිගේ වන්නිය;24794572 said:සමනල රෑනයි.......
රෑ හඳ පානයි....

ඕකෙ හරි නම ශරීරකෘත්යාධිකාරී මණ්ඩලය බං. .



කවුරු හිටියත් රනිල් සර්ට ඕනේ වැඩේ තමා වෙන්නේ ඕකෙන්![]()
මේ ඊයේ පෙරේද ආයෙත් සෙට් එකක් දාන්න හදල රනිල් සර් හොර පාරෙන්
හ්ම්... දැනට 68ක් ඉන්නවලු. මේ ලඟදි ගෝල බාලයෝ සෙට් එකක් බස්සන්න හදල හෙණ වලියක් ගියා නේද...
අනික් අයට පවුල් පාලනේ කියල බැන්නට අලිපාටියෙත් වැඩි වෙනසක් නෑ මේ ඊයේ පෙරේද ආයෙත් සෙට් එකක් දාන්න හදල රනිල් සර් හොර පාරෙන්අනික් අයට පවුල් පාලනේ කියල බැන්නට අලිපාටියෙත් වැඩි වෙනසක් නෑ