good..
අවුරුදු දෙකෙන් පස්සෙ තව සහශ්‍ර වර්ෂ ගණනාවක් යනකන් බලයට එන්න බැරි වෙන්න සුපිරියට කෙලෝ ගන්න හදන්නෙ

![]()

සජිත් හම්බන්තොටත් ලොස්ට්..උස මිටි බලලා ජොබ් දෙන එකානේ.![]()
එහෙම වෙන් නෑ බන් ඔය මහින්දල ආයෙ එන්ඩ යන්නෙ...ලන්කාවෙ උන්ට සති දෙකයි දෙයක් මතක..

ඇති යන්තම් ගිය අවුරුදු තුනටම SLFP එකේ එවුන් ආණ්ඩුව ඇතුලේ ඉදන් UNP එකට මඩ ගහපු එකමයි කලේ. ඔන්න දැන් අවස්තාව තියනවා අවුරුදු 2ක් ඇතුලත වැඩ කරලා පෙන්නන්න
good..
අවුරුදු දෙකෙන් පස්සෙ තව සහශ්‍ර වර්ෂ ගණනාවක් යනකන් බලයට එන්න බැරි වෙන්න සුපිරියට කෙලෝ ගන්න හදන්නෙ
![]()
ඒක ඇත්ත ඒකනෙ අගමැති රනිල මහ බැකුවෙ හොරා කෑවෙ..මඩ ගැහුවෙ නැත්තන් මහ බැකුව සුද්ද කරන්නෙ නැ...![]()
කලින් කරන්න තිබුණු දෙයක් බන් !!
ow oken thamai unp anduwe idiriya theeranaya wanne![]()

උඹල උදේට කන්නෙත් බදුම්කරේ මතක් කරගෙන රට නිදාගන්නෙත් බැඳුම්කරේ ගැන කියල. ඊට අදාළ accounts freeze කරලා ඉවරයි. බැඳුම් කරේ ගැන ලියපු මාද්යවේදීන් ගේ අතපය කැඩුවේ එහෙම නැහැ. එක විතරක්ම news එක උන මාද්‍ය ආයතන වලට බෝම්බ ගැහුවෙත් නැහැ. එකට නිතිය හරි විදිහට ක්‍රියාත්මක වෙයි

අන්න ඒ වගේ තමයි ටිලියන ගානක් හොරා කාපු පල් හොරුන්ට නිදහස් වෙන්ඩ බැ accounts freeze කියල...

machan acnt freeze kalama wedi wechcha poli anupatha, rupiyala baldu wima wage una dewal walin una alabaya labenawada.gaththa naya walata wediyen thawa rs 30k withara eka $1ta gewanna una ewa aai labenawada bn. ne me mn nodanna nisa ahanne.![]()

ඩොලර් එක 130 තිබ්බ එක 155 විතර ගියා ඒවගෙන් උන බිලියන ට්‍රිලියන ගානල අලාබෙ ගෙවන්නෙ රනිලගෙ බාප්පද..??Sira nidahas pakshe balaya allanna gihin kelogaththa, Ranil maha bankuwa kolla kanna gihin kelogaththa, Janathawa parana horu tika aye genath kelo gani![]()